සීදූව පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝදායන ඇඳිරි නීතිය පනවා ඇත.
“පරීක්ෂණ ප්‍රමාණවත් නෑ. මම බාප්පගේ දානේ ගෙදරට ගිහින් ආවේ. මම පරීක්ෂණයක් කරලා වාර්තාව එවන්නම්. අපි මිනිස්සු ගාවට යන්නේ. 224ටම පරික්ෂණයක් කරන්න”
Read Moreසමාජ මාධ්‍ය ඉල්ලූ පමණින් රට තුළ ඇඳිරි නිතිය පැනවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහත තුල මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින් සංඛ්‍යාව 112ක් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 07දා පැවසුවාය.
Read Moreබැන්ඩික්ස් පොකුරට සම්බන්ධව ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිව් දෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත.
Read Moreගම්පහ ඇඟලුම් ආයතනයේ සිට වව්නියාවට පිරිසක් පැමිණ ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග වව්නියාව තේක්කවත්ත හා තෝණික්කල් ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය පවසයි
Read Moreඉතාලියේ ජීවත් වන ලාංකික පාසැල් සිසුවියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඉතාලියේ වෙරොනා නුවරින් වාර්තා වේ.
Read Moreඇදිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ සදහා අදාල දිනයට නියමිත නඩු සදහා වෙනත් දිනයක් ලබාදීම සිදු කරන අතර එම දිනයන් එම අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් නිවේදනය කරයි. ඒ අනුව ඇදිරිනීතිය අවසන් වූ පසු නව දිනයන්වල නඩු කටයුතු සිදු කරන බව සදහන් වේ.
Read Moreපොලිස් ආරංචි මාර්ගවලින් පැවසුනේ පැන ගිය පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහි වුවකු බවයි. එසේම එම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අයත් අයකු බව තහවුරු වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමෙ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreහොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් බවට හඳුනාගත් දෙදෙනකු සමග සමීප සබඳතා පැවැත්වූ පවුල් 47 සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය
Read Moreකර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබූ බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreකොළඹ නගර සභාවේ සේවය කරන සේවිකාවකගේ මවට කොරෝනා ආසාදනය විම හේතුවෙන් කොළම නගර සභාවේ සේවකයන් 250කට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
Read Moreකෝවිඩ් 19 වෛරස් අවදානම හේකුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමට ඊයේ (06දා) රැස්වූ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කළේය.
Read More’’ඉතාලිය හා ජර්මනිය යුරෝපා සංගමය තුළ දෙවැනි රැල්ල වඩා හොඳින් මෙතෙක් පාලනය කරගෙන සිටියත්, වසංගතයට කිසිදු ඉඩක් ලබා නොදීමට අප කටයුතු කළ යුතුයි.’’ සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා කියයි.
Read Moreඇඳිරි නීතිය පනවා ඇති වේයන්ගොඩ මිනුවන්ගොඩ හා දිවුලපිටිය යන ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, නිතර අත් සේදීම සහ ගෘහස්ථව පිරිසක් සමග රැඳී සිටිනවා වෙනුවට හැකි තරම් එළිමහනක සිටීම වැනි සරල පියවර අනුගමනය කිරීමට වෛද්‍ය ෆවුසි සෑම කෙනෙකුටම උනන්දු කළේය.
Read Moreවරකාපොළ හල්ලවින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට අදාළව මෙම ආසාදිතයා වාර්තා වී තිබේ.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ තුළ පවතින දුම්රිය ස්ථානවල මගීන් නංවා ගැනීම, බැස්සවීම හා දුම්රිය නැවැත්වීම සිදු නොකරන බව පොලීසිය පවසයි.
Read Moreවර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය යළි හිස එසවීමත් සමග ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (7) දින මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගැනීමට සූදානම් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි .
Read Moreබර්ලීන් නගරයේ රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා කණ්ඩායමක් ලෙස රැස්වීමට අවසර දුන් පුද්ගලයින් සංඛ්‍යාව පස් දෙනෙකුට සීමා වන අතර, වරකට දස දෙනෙකුට වඩා ගෘහස්ථ රැස්වීම්වලට සහභාගී වීමට ඉඩ නොදෙන බව පවසයි.
Read Moreගම්පහ, කිරිඳිවැල, දොම්පේ, පූගොඩ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මත්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලේවෙල, යක්කල, ජා ඇළ, කඳානට ඇඳිරි නීතිය
Read Moreට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් අවිනිශ්චිත වී ඇති පසුබිමක රිපබ්ලිකන් ජනපතිවරණ තරගයේ සහාය ධාවකයා බවට පත්ව ඇති මයික් පෙන්ස් වෙත ඉදිරිපත්ව ඇත්තේ ඉතා අභියෝගාත්මක ධාවනකයකි.
Read Moreධවල මන්දිර කොවිඩ්-19 පොකුරේ දැනටමත් ආසාදිතව සිටින ට්‍රම්ප් සහ හික්ස් සමග මිනසෝටා හි මැතිවරණ ප්රචාරක රැලියක් සඳහා මිලර් එයාර්ෆෝස් වන් යානයෙහි ගමන් කර තිබුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,675,000ක් පසුකර ඇති අතර, තීරණාත්මක කොවිඩ්-19 සීමාවට පහළින් සිටින්නේ යුරෝපා රටවල් 4ක් පමණක් බව හෙළිවෙයි.
Read Moreපී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වන ගම්පහ ඇතැම් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට ඔවුන්ගේ නිවෙස්වෙතම ගිලන් රථ යොමුකරත් ඒවායෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑම රෝගීන් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.
Read More1 තමාට තිබූ හෝ දැනට තිබෙන රෝගී තත්ත්වයන් සඟවන පුද්ගලයින් 02 තමා ඇසුරු කළ පුද්ගලයින් හා ආගිය ස්ථාන පිළිබඳව හෙළි නොකරන පුද්ගලයින් 03 කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සඟවා තබා ගන්නා හෝ අනාවරණය නොකරන පුද්ගලියන්ට
Read Moreඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 731ක් වාර්තා වන අතර එය දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඉල්ලා අස්වී තිබේ.
Read More