කොවිඩ් ආසාදිතයින් 383ක්
අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 383ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 58,813ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
-
බණ්ඩාර Monday, 25 January 2021 09:04 PM
කොහොමටත් රෑ 10.00 වෙනකොට 600 පනිනව. කොහෙන් කෙලවර වෙයිද දන්නේ කවුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

