saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 1085 hours ago

LATEST

අත්අඩංගුවට ගත් විජිත් විජයමුණිට අද ලබා දුන් තීන්දුව මෙන්න

calendar_today 2025 ජන 20 - 15:00 remove_red_eye - 717  

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඇප මත මුදා හැර තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ විශාලතම වාරිමාර්ග ජලාශයක් වන උන්නිචායි ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය. ජල මට්ටම අඩි 10ක් දක්වා මුදා හැරීම නිසා ජනතාව ජීව්ත්වන ප්‍රදේශවලට ජලය ඇතුළු වී තිබේ.

Read More

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලී ඛාන්ට පිහි ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගෞතම ශ්‍රි පාදස්ථානයේ සංචාරයක් සදහා පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙකු (20) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ජෙස්පර්සන් ටොර්සන් නැමති (68) හැවිරිදි අයෙකි.

Read More

කුසගින්නේ පසුවන ඕනෑම අයෙකුට තුන්වේල පැමිණ ආහාර ලබා ගත හැකි ආකාරයේ දන්සැලක් තම පන්සලේ පවත්වා ගෙන යාමට මාතර කෝට්ටගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කටයුතු කර ඇත.

Read More

දිවයින පුරා පසුගිය දින කිහිපය තුල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ පළාත් පහක පවුල් 5,738 ක පුද්ගලයින් 16,930 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ත්‍රීරෝද රථයේ නලාව නාද කලයි උරනව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් ලීසින් ආයතනයක කළමනාකරුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසියය කියයි.

Read More

අද අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුධ හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරක් සිදුව ඇත.

Read More

තම මිළග නිල විදෙස් සංචාරය ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා කිය.

Read More

උතුරු, නැහෙනහිර, උතුරු-මැද, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ලෝක උරුම නකල්ස් කලාපයේ රිවෙස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම හේතු කොටගෙන ඉතා අධික වාහන තදබදයක් පවතින බැවින් සංචාරකයින් රැගෙන ආසන 54 සහ ආසන 57 බස්‍ රථවලින් පැමිනිමෙන් වලකින ලෙස සංචාරකයින්ට දැනුම් දීමට තීරණය කොට තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබේ.

Read More

ප්ලාස්ටික් බටයකින් ඇන පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් 10.000/= ක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය

Read More

යක්විල පරගම්මන ප්‍රදේශයේ කන්කනිය මුල්ල රක්ෂිතයේ පන්නල කුලියාපිටිය මාර්ගය පසෙක විවාහක යුවලක් සියදිවි හානිකරගන ඇති බව පන්නල පොලිසිය පවසයි.

Read More

ගල්කිස්ස සිරිපාල මාවතේදී අද(19දා) සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20දා) දිවුරුම් දීමට නියමිතව තිබේ.

Read More

ඊශ්‍රායල - හමාස් සටන් විරාමය ආරම්භ කර තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය​​වේදී වික්ටර් අයිවන් මහාතා අද(19දා) අභාවප්‍රාප්ත විය.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් වලට හෙට (20දා) නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර ප්‍රදේශයේදී අද (19දා) බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලැබූ පිරිස ඉහළ ගොස් තිබේ.

Read More

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අද(19දා) සමත් විය.

Read More

ගල්කිස්ස සිරිපාල මාවතේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

Read More

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන් මල්ලි නම් ජාවාරම්කරු උපයා ගත් මුදල් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

Read More

සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.

Read More

සිය අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය හෙයින් මෙසේ පැන්සල් සහ බෝල්පොයින්ට් පෑන් සොරකම් කලැයි සැකකාර සිසුවාගේ න් සිදු කල ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පැවසීය .

Read More

නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලටත් හම්බන්තොට, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහාත් අදාළ වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිස් අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.