saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7290 hours ago

LATEST

පාස්කු ප්‍රහාරය ගැන මන්ත්‍රී අශෝක්ගේ ප්‍රකාශය ගැන CID පරීක්ෂණ අරඹයි

calendar_today 2021 මාර් 08 - 16:38 remove_red_eye - 678  

මෙම විමර්ශනයට අදාළව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට දැනුම් දී තිබුණත් අද දිනයේදී ඒ සඳහා ඔහු නොපැමිණි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.

Read More

විදේශ රැකියාවල නිරතව සිටියදී සිදුවූ විවිධ කරදර හේතුවෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින් තිස්දෙනෙකුට රුපියල් ලක්ෂ 57ක වන්දි පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී අද සිදු කෙරුනි.

Read More

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මැයි මස 31 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Read More

පිලියන්දල නිවන්තිඩිය පාසල් මාවතේ තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් යුද්ධ හමුදා පළමුවන සන්නද්ධ බුද්ධි බලකායේ සෙබලෙක් ඊයේ (7) මියගිය බව පිළියන්දල පොලිසිය කියයි

Read More

කතරගම පොලිතින් මල්මාලා නිසා දැඩි පාරිසරික ගැටලුවක්

Read More

කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා රජය මගින් ඉරණතිවු ප්‍රදේශය තෝරා ගෙන තිබු අතර ඒ පිළිබද විවිධ පාර්ශව එල්ල කළ විරෝධය හමුවේ එම තීරණය නවතා දැමීම ගැන රජයට ප්‍රසංසා කරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය .

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (08) උදෑසන වන විට කොවිඩ් 19 රෝගීන් 15 දෙනෙකු අලුතෙන් හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනයට ලක්වූ රෝගින් අතුරින් තුන්වැනියාත් ඊයේ (7දා) රාත්‍රී ජීවිතක්ෂකයට පත්ව තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි තායිලන්ත ජාතිකයන් 8ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කාන්තාවක් රටක, ලෝකයක සමාජයක් නිර්මාණය කිරීමට දක්වන දායකත්වය අතිමහත්ය. අද ලෝක කාන්තා දිනයයි. කාන්තා දිනයේදී තරුණියන් පිළිබඳවද සාකච්ඡා කළ යුතුමය. එබැවින් සමාජ ක්‍රියාකාරිනියක ලෙස රටේ අභිවෘද්ධිය උදෙසා තරුණියන්ගේ දායකත්වය සාකච්ඡා කිරීමට අපි අද උත්සාහ ගත්තෙමු. ඒ සඳහා YAN Sri Lanka (youth action network) ආයතනයේ සම නිර්මාතෘ, ව්‍යාපෘති ප්‍රධානී සසංකා ධර්මසේන සහ වාර්තා අංශයේ සංස්කාරක ලක්ෂරී ගුණවර්ධන අප සමග සම්බන්ධ විය.

Read More

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (07) දින පැය 10ක් තුළ සිදුකර තිබූ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1158ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

මේ සතියේ ධනය, දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවනජතම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු වැනි ලග්නයන්ය.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වතුයායේ පි. එස්. කොටස සදහා පනවා තිබු සංචරණ සිමා ඊයේ දින ඉවත් කිරිමට පියවර ගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල අද (08) සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවේ.

Read More

එන්නත්කරණය සමග මුඛ ආවරණ ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු අත්හැරෙන ස්වභාවයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අඟවා සිටි අතර, වසංගතය හමුවේ සැබෑ ජයග්‍රහණයක් ලබාගැනීමට එම සෞඛ්‍ය පුරුදු තවදුරටත් පැවැත්වීමේ වැදගත්කම එක්සත් ජනපදයේ ප්‍රමුඛතම වසංගත රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවා අවධාරණය කර තිබුණි.

Read More

නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරි සහ උප ජනාධිපති යෙමි ඔසින්බාජෝ විසින් අබුජා හි ජනාධිපති මන්දිරයේදී සිය පළමු කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් ලබාගෙන තිබේ.

Read More

සති 12ක් හෝ ඊට වැඩි කාල පරාසයක් තුළ ලබා දුන් සම්මත මාත්‍රා දෙකකින් පසුව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි කාර්යක්ෂමතාව 81.3%ක් බවත්, සති හයකට වඩා අඩු පරාසයක් තුළ ලබා දුන් විට මෙය 55.1%ක් බව අධ්‍යයන දත්ත පෙන්වා දී ඇත.

Read More

චීනය විසින් පරිත්‍යාග කළ සීනොෆාම් එන්නත් මාත්‍රා 50,000ක් පසුගියදා ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වෙත රැගෙන එන ලදී.

Read More

ජර්මානු රජය වෙත මුඛ ආවරණ තොගයක් ලබාගැනීමේදී නීති විරෝධී අයුරින් ගෙවීමක් ලබා ඇති ජර්මානු නීති සම්පාදකයන් දෙදෙනෙකු සිය මන්ත්‍රී ආසනවලින් ඉල්ලා අස්වී තිබේ.

Read More

වයස අවුරුදු 95ක් වන මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වෙත ලබාදී ඇත්තේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතයි.

Read More

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ අවසන් T20 තරඟය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

Read More

ඔස්ට්‍රියාවේ, ස්වේට්ල් දිස්ත්‍රික් සායනයකදී කොවිඩ්-19 මර්දන එන්නත ලැබීමෙන් පසුව එක් පුද්ගලයෙකු මියගොස්, තවත් අයෙකු රෝගී වීමත් සමග ඔස්ට්‍රියාව පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත විදීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,592,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මේ වනවිට සිදුවන එන්නත්කරණයෙන් පසුවද මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථකරණය පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 158ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 03ක් ලෙස තවත් ආසාදිතයන් 161ක් අද දිනදෙී වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 161දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇත.

Read More

සමාජ මාධ්‍ය හරහා කාන්තා ප්‍රතිරූපයට හානි කරන්නන් එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක, ජාතික ආරක්ෂාව හා ආපදාකළමනාකරණය අමාත්‍යාංශ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07 වැනිදා) තහවුරු කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.