saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7283 hours ago

LATEST

චීනයේ සීනොවැක් එන්නත යුක්රේනය අනුමත කරයි

calendar_today 2021 මාර් 10 - 05:41 remove_red_eye - 186  

චීනයේ සිනොවැක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත යුක්රේනය විසින් අනුමත කර ඇති බව යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (09දා) ප්‍රකාශ කළේය.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,509,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82000 ඉක්මවා තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 133 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් හෙට (10දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

නිකවැරටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක අයිතිය වෙනුවෙන් එහි වහලයට නැගි වෛද්‍යවරයා වහලයෙන් ඇද වැටී අනතුරට ලක්ව අද 09 පස්වරුවේ රෝහල් ගතකර ඇති බව පොලීසිය පැවසීය.

Read More

හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් එම යෝජනාව ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය නොඉවසා සිටීම පෙහේළිකාවක් බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දන්වා සිටියි.

Read More

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මධුර විතානගේ මහතා කළ ඉල්ලිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය ලැබී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 155ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයට මෙසේ අයිස් වැස්ස පතිත වී තිබේ.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව සිටි 240 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (09) පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සංචාරයක නිරත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය සංචාරය අතරතුර එහි රැකියාවලට ගොස් විවිධ හේතූන් මත අවතැන්ව තානාපති කාර්යාලය අසළ උද්‍යානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස හමුවී ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

Read More

කොවිඩ් වෛරසය හේතුවෙන් කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් පසු ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

Read More

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී මන්ත්‍රී රංජන් රාමනායක සමග සෙල්ෆි ජායාරූපයක් ගැනිමට මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හට ඉඩ සැලසු බව කියන ජේලර්වරයාගේ වැඩතහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකාරියක මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

Read More

කොවිඩ් නිසා බලපෑමට ලක්වූ අන්තර් පළාත් බස් රථ හිමියන්ට තවදුරටත් සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් පාසල් විවෘත කරන බව අමාත්‍ය ජී.එල්. පරිස් මහතා පැවැසීය.

Read More

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ස්වයං නිරෝධායනට ලක් කොට ඇති සිසු සිසුවියන් සිව්දෙනෙකු රැගෙන යාමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට අද (9දා) පැමිණි බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයේ ඉදිරි පස වීදූරුවට පහරදුන් අයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අමබලන්ගොඩ පොලීසිය කියයි.

Read More

මුදල් මුද්‍රණයට රට යොමු වෙන්න ප්‍රධාන හේතුව පසුගිය ආණ්ඩුව මහ බැංකුව මංකොල්ල කෑමේ ප්‍රථිපලය බවත් මහින්ද රාජපක්ෂ රජය සමයේදී රටේ ආර්ථික වර්ධනය වේගය දෙවැනි වූයේ චීනයට පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිරි මහතා පැවැසීය.

Read More

රජය අපහසුතාවට පත් කරමින් අසත්‍ය තොරතුරු සැපයූ බව කියන සිද්ධියට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දෙනු ලැබිය.

Read More

විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 08 උපදෙස් දුන්නේය.

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

Read More

ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් 03 දෙනකු හා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනකු කොරෝනා ආසාදිත බව අද (09) තහවුරු වී ඇතැයි සෞඛය අංශ පවසයි.

Read More

මුලතිව් දිස්ත්‍රීක්කයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කිරන ලද සත්‍යග්‍රහයට වසර 04 ක් පිරීම නිමිත්තෙන් අද (09) දින අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් කලු කොඩි හා කලු ඇඳුමින් සැරසී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

Read More

දේශීය නිශ්පාදන විදේශීය වෙළඳපොළවල් වෙත යොමු කිරීමට නව සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ කළමනාකරණ හා නියාමන ජාතික කමිටුව යනුවෙන් කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

කොළඹ 10 ඩී.ආර්. විජයවර්ධන මාවතේ දැනට ඉදිකෙරෙමින් පවතින මුස්ලිම් ආගමික කටයුතු මා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහා වන ගොඩනැගිල්ල තුළ බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාශය හා ඒ යටතෙ වන දෙපාර්තමේන්තු ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.