දින 14ක් රට වසා තැබීමට තීරණයක් නෑ
දින 14ක කාලයක් රටවසා දමන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ලබන ජුනි 01 දා සිට දින 14ක කාලයක් රට වසා තමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
රට වසා දැමීමට කිසිඳු තිරණයක් ගෙන නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය වාර්තා පිළිබඳව නොරැවයෙන ලෙසත් ඔහු පැවැසීය.
popular news
-
නිමල් Friday, 21 May 2021 09:57 AM
එක එදාට කියන්න, ලොක්ඩවුන් එකක් අතළඟ මෙහෙම කිව්වම නැති ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

