නිවසක ඉදිකර තිබූ මාලු ටැංකියකට වැටී අවුරුදු 1 ක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුක් අනුව අක්කරෙයිපත්තුව පොලිස් වසමේදි ව්‍යාජ 5000 මුදල් නෝට්ටු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මධ්‍යම පළාත තුලින් මේ දක්වා මරණ 74 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreයුරෝපීය ඖෂධ ඒජන්සියද පවසා සිටියේ රටවල් තම එන්නත්කරණය දිගටම කරගෙන යා යුතු බවය. එසේම, එලැඹෙන බ්‍රහස්පතින්දා රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත නමුත් එන්නත් ලබාදීමේ ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බව යුරෝපීය ඖෂධ ඒජන්සිය අවධාරණය කළේය.
Read Moreපාකිස්තාන ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත ජනාධිපතිවරයා සහ ආර්යාව ලබාගත් බවයි.
Read Moreසබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreමැලේසියාව සිය ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ කොටසක් ලෙස සීනොවැක් එන්නත යොදා ගනිමින් බ්‍රහස්පතින්දා සිට එන්නත්කරණය ආරම්භ කරන බව සඳහන් කරයි.
Read Moreකොවිඩ්-19 වසංගතය අතරතුර එරට සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ සිව්වැන්නා බවට ඔහු පත්වන අතර, මෙම නව පත්කිරීම ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විසින් ඊයේ (15දා) නිවේදනය කරන ලදී.
Read Moreචීනයේ ජාතික ඖෂධ සමූහය (සීනොෆාම්) විසින් නිපදවන ලද මෙම එන්නත වයස අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයන්ට ලබාදෙන බව මාලදිවයිනේ ආහාර හා ඖෂධ පරිපාලනය සඳහන් කරයි.
Read Moreයුරෝපයේ නිෂ්පාදිත කාණ්ඩ දෙකකින් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීමත් සමග රටවල් ගණනාවක් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්ධන එන්නත් භාවිතය අත්හිටුවීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදහස් දක්වයි.
Read Moreඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටවූ රටවල් අතරට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, රුමේනියාව, පෘතුගාලය සහ ජර්මනිය අලුතින්ම එක්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,660,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreකොවිඩ් -19 ආසාදිතයින් 70 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
Read Moreසමගි ජන බලවේගය නියෝජනය කරමින් මීළඟ ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක් නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreකෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ 14 දා වාර්තා වු කොවිඩ් වෛරසය අසාදිතරැදවියන් 23දෙනා සමග මේ මස තුල 64 දෙනකු සහ නිලධාරින් ඵක් අයකු හට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා ලැබි ඇති බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඵන් අතුකෝරල මහතා අද පැවසීය.
Read Moreඅද දින සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 73%ක් පමණ වන අතර ගුරුවරුන්ගේ පැමිණීම 86%ක් වූ ලෙස සටහන් වීඇත.
Read Moreසමෘද්ධිලාභින් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 15 දින පෙරවරුවේ දී පැවසීය.
Read Moreකොවිඩ් -19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000/- ක් කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය බලශුන්‍ය කරන්නැයි ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට අද (15) රිට් පෙත්සමක් ගොනු කළේය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 178ක් වාර්තා වී තිබේ.
Read Moreපාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.15 දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.
Read Moreකටුනායක නිදහස් වෙළඳ කලාපය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින සවස 4 පමණ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 100 දෙනකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය .
Read Moreලියාපදිංචි වී තිබෙන ප්‍රසිද්ධ වෙළඳ සමාගමක නමින් සහ වෙළඳ සලකුණ කූට ලෙස භාවිතා කරමින් බීඩි නිෂ්පාදනය කර බෙදා හැරීමේ නිරත වූ මොරන්තුඩුව පනාපිටිය ප්‍රදේශයේ ස්ථානයක් අද 15 වටලා රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා බීඩි කොළ ඇතුළු ඇසුරුම් උපකරණ රැසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි .
Read Moreඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද ජනපති පවසයි.
Read Moreකොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 321 දෙනෙකු අද (15) දිනයේ පිටව ගොස් තිබේ.
Read Moreහිග බදු අයගරගැනීම සම්බන්ධ දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය සහ නඩු කල් යාම නිසා වසර ගණනාවකට අදාළ රු. බිලියන ගණනක විශාල හිග බදු මුදලක් මේවන විට අයකරගත නොහැකිව පවතින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.සී බණ්ඩාර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
Read Moreඉහළ පෙළේ පුද්ගලයින් කිහිපදෙනෙක් යතුරුපැදිය සමඟ තරුණයා මුදවා ගැනීමට අද පස්වරුව වන විටත් මහත් වෙහෙසක් ගනිමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. අලූත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Read Moreඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද ඔහු පැවසයි.
Read Moreමෙරට අලි- මිනිස් ගැටුමට ඉදිරි පස් වසර තුලදී ස්ථීර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවැසීය.
Read Moreඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් මින්නේරිය - මින්නේරිය නගරය ,රොටවැව ,රජඇල ,මුවන්පැලැස්ස ,රාජඇලගම ,පුරණගම ,මිනිහිරිගම ,සි.පී පුර සහ බටුඹය ප්‍රදේශවලට හෙට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
Read More