මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 541 ක් (අද 18) මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
මෙම මරණ 541 අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 353ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 90 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89 ක් වශයෙන් මෙම මරණ 541 වාර්තා වී ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මොහොමඩ් ආසික්