saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7219 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,200 ඉක්මවා ගිහින්

calendar_today 2021 මාර් 17 - 06:45 remove_red_eye - 146  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,670,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

ඉදිරි සති කිහිපය තුල තවත් මිලියනයකට කොවිඩ් එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්දව තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී පෑළියගොඩ, බන්ධනාගාර හා දිවුලපිටිය කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 274ක් වාර්තා වී තිබේ.

Read More

වත්මන් රජය යටතේ ජනතාව ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු සැකයක් ඇති නොකරගත යුතු බවත් රටේ එල්. ටී.ටී ඊ ත්‍රස්තවාදය තුරන් කර නැවත බෝම්බ පිපිරීම්, ත්‍රස්තවාදී කණ්ඩායම් ,අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් ක්‍රියාත්මක නොවන රටක් නිර්මාණය කර 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුවට මේ රට මගින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බාරදුන් බවත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර තිබුණ අර්බුදය හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව දියාරු වූ බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

Read More

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් රජය රක්ෂණ වියදම් ගෙවමින් “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 16 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

Read More

හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය සම්බන්ධයෙන් ලබන 18 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (16) නියම කළේය.

Read More

“ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. එම පනතේ ප්‍රතිපාදන අනුව ඔහු රඳවාගෙන පාස්කු ප්‍රහාරය හා ඊට අදාළ ප්‍රශ්න කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණය කරනවා.”

Read More

මහවැලි ගඟේ ගන්නෝරුව වරාතැන්න ප්‍රදේශයේ දිය නැමට ගිය 19 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලීසිය කියයි.

Read More

තලෙයිමන්නාරම දුම්රියපොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (16) දින බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවට තලෙයිමන්නාරම පොලීසිය පවසයි.

Read More

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ති​බේ.ඒ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුවයි.

Read More

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 154 දෙනෙකු අද හඳුනාගෙන ඇ​ත.

Read More

බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අප්‍රේල් 25 වනදා සිට ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මිතුරන් පිරිසක් සමඟ මගුරු ගඟේ දිය නාමින් සිටි 19 හැවිරිදි තරුණයෙක් ඊයේ දියේ ගිලී මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය කියයි

Read More

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇති බවට හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

තම කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන කඩදාසි ගෙන්වන මුවාවෙන් , චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක් අත්අඩංගුවට ගෙන 03/16 දින එය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත සහ සේවා අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් ආසාදිතයින් 402 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙර​ට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 85,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 927 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් , කිලෝ ග්‍රෑම් 432,000 ක් බර ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අද දින උදෑසන 8.30 න් අවසන් කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පියවර ගෙන තිබූ බව එහි ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .

Read More

බදුල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ සේවාස්ථ පුහුණුවකට සහභාගි වී සිටි පොලිස් නිලධාරින් 6 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බව අද (16) හදුනාගෙන තිබේ .

Read More

බදුල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ පිහිටි බදුළුපිටියේදි කළ පී.සී.ආර් පරික්ෂණයේදී කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනෙක් හමුවීමෙන් පසු සිදුකරන ලද දෙවන පී සී ආර් පරික්ෂණයේදි තවත් ආසාදිතයන් 10 දෙනෙක් අද (16) හදුනාගත් බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

අපේ රටේ අනාගත ඉලක්ක සහ අභිමතාර්ථයන් සාධනය කර ගැනීමේ ලා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ඒකාබද්ධතාව සහ සහයෝගීතාව අතිශයින් ම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසී ය. ඒ මහතා මේ බව පැවසූයේ, අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 6.8ක් වටිනා මුහුණු ආවරණ මිලියන 1.5ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

Read More

රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි

Read More

යාන් ඔය ව්‍යාපෘතිය නිසා දේපල අහිමි වූ ජනතාවගේ සියළු ගැටළු අගෝස්තු 31 වනදාට ප්‍රථම විසදා අවසන් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවති විශේෂ හමුවකදි තීරණය විය.

Read More

ගෙවුණු දෙසතිය තුල දී රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඞ් 19 ආසදිතවුවන් 543 දෙනෙක් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18න් වාර්තා වී ඇති බව ද පුද්ගලයින් 2320ක් දින වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටින බවද රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ පැවසුවාය.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් ඉරණපලෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බෝම්බ තොගයක් ඊයේ (15) දින සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුර පවසයි.

Read More

‍මියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවීමට හේතුවී ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද යන්න පිළිබද තහවුරු කරගැනිම සඳහා පටකවේද හා රුධිර පරික්ෂණයක් සිදුකරණ බව හෝටල් සේවකයාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටී 75 හැවිරිදි කාන්තාවක මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

Read More

නිවසක ඉදිකර තිබූ මාලු ටැංකියකට වැටී අවුරුදු 1 ක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුක් අනුව අක්කරෙයිපත්තුව පොලිස් වසමේදි ව්‍යාජ 5000 මුදල් නෝට්ටු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.