ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්
අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වරාය අධිකාරිය, පෙට්‍රෝලියම් නිෂ්පාදන, වරාය, ශ්‍රී ලංකා දුම්රිය, ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, පළාත් පාලන ආයතන, ලංකා සතොස, සමූපාකාර තොග වෙළඳ සංසථාව ඇතුළු ආයතන කිහිපයකට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.


popular news
-
ජනක කුමාර Friday, 18 June 2021 02:28 PM
ජනාදිපති තුමනි...!.. අප රටේ නව කොවිඩ් ප්‍රබේදය පැතිරී ඇත.මෙයට හේතුව මෙයට හේතුව ආගන්තුකයින් ශ්‍රී ලන්කාවට පැමිනෙනෙ නිසාවෙනි.ඔවුන් මෙරටට පැමිනීම නැවතුන හොත් අප රටේ සෑම පුරවැසියෙක්ම ආරක්ෂා වෙති.ඔබගේ වගකීම වනුයේ මෙරට ජනතාව අරක්ෂා කිරීමයි.ඔබට යම් කිසි දිනක රටේ ජනතාව උදව්වක් කර ඇත.එම උදව්වට කෘතගුන සැලකීම වෙනුවෙන් අප රටේ ජනතාව ආරක්ෂා කර දෙන ලෙස කාරුනිකව මම ඉල්ලා සිටිමි....
Reply : 9 97
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

