saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7176 hours ago

LATEST

මෙතැම්පටමයින් පෙති තොගයක් රේගුවේදි අත්අඩංගුවට

calendar_today 2021 මාර් 26 - 16:37 remove_red_eye - 212  

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ගුවන් තැපැල් මගින් කටුනායක කූරියර් පාර්සල් ආයතනයක් වෙත එවා තිබියදී ඊයේ දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් ,

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසම තෝරාගෙන තිබේ.

Read More

අපට ඇති සහජ සම්පත ‘මානව සම්පත’ බවත්. තරුණ සතු සහජ හැකියාව, නිර්මාණශීලීභාවය රටේ කොඳු නාරටිය බවත්, අධ්‍යාපනයෙන් අපට අවශ්‍ය වන්නේ ඒ හැකියාව උපරිම මට්ටමින් වර්ධනය කිරීම සහ උද්දීපනය කිරීම බවත් පවත්නා සාමාජීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අපේ අධ්‍යාපනය වෙනස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය.

Read More

මාතර, කොප්පරාවත්ත, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී ගජමුතු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ස්විට්සර්ලන්තයේ හිටපු ආරක්ෂක ඇමතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයේ යෙදමින් සිටින අතර තුළ ජිනීවා නුව ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණියේය.

Read More

මැතිවරණ සහ ඡන්ද විමසීමේ ව්‍යුහයේ නීතිරීතිවල වෙනසක් ඇතිකිරීමට පත් කරනු ලබන තේරීම් කාරක සභාවේදී සියලු මැතිවරණ නීති රීති සහ සියලු මැතිවරණ ක්‍රමයන් පිළිබඳ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ( 26 ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

යාපනය නගරයේ නගර මධ්‍ය ඇතුලු එක් පැත්තක් වසා දැමීමට අද (26) දින යාපනය දිස්ත්‍රීක් කොවීඩ් මර්ධන කමිටුව විසින් පියවර ගත් බවට උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියේය.

Read More

බිබිල මුලික රෝහලින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත් සමග රෝහල් වාට්ටුවක් තාවකාලිකව වසා තැබීමට කටයුතු කළබව මොණරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 වසංගතය සඳහා භාවිත කිරීමට චීනයේ විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් එළැඹෙන බදාදා දිනයේදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.

Read More

ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

Read More

පස්සර 13 කණුව ප්‍රදේශයේදි පසුගියදා සිදුවු බස් රථ අනතුරින් මිය ගිය යුවලකගේ දරුවන් තිදෙනාට මවක හා පියෙකුගේ රැකවරණය ලබාදීමට අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබද විශේෂඥවරයෙකු හා ඔහුගේ බිරිද වන ගුරුවරියක ඉදිරිපත්ව තිබේ.

Read More

සතොස සේවක පිරිසක් දේශපාලනයට යොදා ගනිමින් රජයට පාඩු කිරීමේ චෝදනාවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇ​ත.

Read More

බැංකුගත කිරීමට තමන් රැගෙන ආ රුපියල් ලක්‍ෂ 23 ක මුදලක් හා චෙක් පතක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා පලා ගිය බවට අසත්‍ය පැමිණිල්ලක් කළ අයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දකුණු පළාතේ ඇති සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කොට මාසයක් ඇතුලත මේ පිළිබද අවසන් තින්දුවක් ගන්නා බැවි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 26 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගින් 2,338 දෙනකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 10 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , කිලෝ ග්‍රෑම් 409,000 ක් බරැති ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .

Read More

පස්සර සිදුවු රිය අනතුරෙන් පසුව ඌව පළාතේ මාර්ගවල අවදානම් තත්ත්වයේ පවතින ස්ථාන හදුනාගෙන ඒවාට පිළියම් යොදන ලෙස පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා උපදෙස් ලබා දි තිබේ.

Read More

වසංගතයෙන් රට යටපත්වීම වැළැක්වීම සඳහා මෙසේ එන්නත් ලබාදීම ජනතාවට වඩාත් පහසු ආකාරයට සහ අනවශ්‍ය තදබදයකින් තොරව එන්නත ලබාගැනීම සඳහා වූ වඩාත් විධිමත් ක්‍රමවේදයකට එන්නත ලබාදීමට ඊශ්‍රායල් සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

Read More

ඇන්ගෝලාවේ සෞඛ්‍ය අමාත්‍ය සිල්වියා ලුටුකුටා කියා සිටියේ වෛරසයට එරෙහි සටනේදී රට නව ආයුධයකින් සන්නද්ධ කරන බවයි. පරිත්‍යාග කරන ලද එන්නත චීනයේ සීනොෆාම් විසින් සංවර්ධනය කරන ලද අතර එහි ඉහළ කාර්යක්ෂමතාව සඳහා ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති එන්නතක් බවද ලුටුකුටා සඳහන් කළේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 76%ක් ඵලදායීතාවක් සහ රෝගයේ දරුණු තත්ත්වයන් වැළැක්වීම සඳහා 100%ක් ඵලදායී බව එම සමාගම නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීම, අන්තවාදය සඳහා මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (26) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

මුදලින් රු ලක්ෂ‍ 23ක් හා රු 83000ක චෙක්පතක් කොල්ල කෑ බවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කළ විධායක නිලධාරීවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා පැවැසීය.

Read More

මෙය වසරක පමණ නිහැඬියාවකින් පසුව ප්‍රථම වරට උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් යළි සිදුකළ අවස්ථාවක් යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

චීනය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධතාව ගැන අදහස් දක්වමින් යුරෝපා සංගමයේ චීන තානාපති ෂැං මින්ග් සඳහන් කළේ, ’’අපේ අවශ්‍යතාව දරිද්‍රතාව තුරන් කිරීම පමණයි. බිලියන 1.4ක් වන චීන ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. චීනය කිසිවකුගේ ප්‍රතිවාදියා වීමට කාලය හා ශක්තිය හෝ උනන්දුවක් දක්වන්නේ නැහැ.’’ යනුවෙනි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

Read More

ඉන්දියානු රජය නව කොවිඩ්-19 ආසාදන රැල්ලක් සමග කරන සටන මෙම ප්‍රමාද වීමට හේතුව ලෙස දක්වයි. ඉන්දියාවේ දෙවැනි රැල්ලක බිය උපදවන අවස්ථාවන්හි ඉහළ යාමක් රට තුළ පවතින අතරතුර, ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ්-19 නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් සොයාගත් බව නිවේදනය කළේය.

Read More

ෆයිසර් පවසන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් 2,259ක් සඳහා එහි එන්නත සායනික පර්යේෂණයට යොමුකර ඇති අතර, ඉතා ඉක්මනින් ආරක්ෂාව සහ කාර්යක්ෂමතා දත්ත බෙදා ගැනීමට සැලසුම් කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 125,390,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අද (25දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ.

Read More

බස්නාහිර පළාතේ පාසල්වල මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ නොකළ ශ්‍රේණි ලබන 29 වනදා සිට විවෘත කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.