නාමල් ඔලිම්පික් යන වියදම පෞද්ගලිකව දරයි
2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට විශේෂ ආරාධිතයෙක් ලෙස එක්වන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊට අදාළ වියදම් සිය පෞද්ගලික මුදලින් දැරීමට තීරණය කර තිබේ.
තරගාවලියට විශේෂ ආරාධිතයෙකු ලෙස ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වන්නැයි ලැබුණ ආරාධනාව අමාත්‍යවරයා පිළිගත් බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
popular news
-
dhammika kulasingha Sunday, 27 June 2021 07:17 PM
kohomata me rate minissunge badu mudal horakala athida/me wayasata mehema wadak karanna.pudumayi eth attha wenna athi.anagathaye janadhipathi vime pera gaman maga shudda kara ganimath ek karunak.balagena idimu...
Reply : 0 0
Prabath Sunday, 27 June 2021 07:54 PM
Mewata hariyata uththara liwwata danne naha. e hinda ketiyen kiyannam. Api nam gonnu newe. Me apema salli thamai. Hambena padiyenda yanne. Prabath.
Reply : 0 0
Demuni Uduwara Monday, 28 June 2021 03:54 AM
You didn't enter politics yesterday.
Reply : 0 0
ලමය Monday, 28 June 2021 06:33 AM
මෙවට මට හිනා හිනා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

