දිමුත් ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායමට
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලි තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 9 අතරින් වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායම ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ.
ඊට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා වන දිමුත් කරුණාරත්න ඇතුලත් වී ඇත.
නවසීලන්ත ක්‍රීඩකයින් 3ක්, ඉන්දීය ක්‍රීඩකයින් 3ක්, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3ක් සහ එංගලන්ත ක්‍රීඩකයෙකු ද මෙම කණ්ඩායමට ඇතුළත්.
එම කණ්ඩායම
රෝහිට් ෂර්මා, දිමුත් කරුණාරත්න,මර්නස් ලැබුෂේන්,කේන් විලියම්සන් (c) ,ස්ටීවන් ස්මිත්, බෙන් ස්ටොක්ස්,රිෂාබ් පාන්ට්,ආර්. අශ්වින්,කයිල් ජමිසන්,පැට් කමින්ස්,ටිම් සවුති
popular news
-
කපිල Monday, 28 June 2021 05:00 PM
විනයක් නැති එකා කවදත් අමාරුවේ වැටෙන බව අපේ පරන කතාවක්. වෙසගනන් හොයා මහ රෑ පාරවල් ගානේ ගිහිල්ලා දැන් අමාරුවේ වැටිලා ඉන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

