මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඩීසල් භාවිතයෙන් එක් මෙගාවෝට් පැයක් උත්පාදනය කිරීමට ඩීසල් ලීටර් 333 දහනය කරන්නට සිදුවන බවත් එසේ කළහොත් පරිසරයට එකතුවන කාබන්ඩයෝකසයිඩ් ප්‍රමාණය කිලෝ 860ක් බවත් ඉතිහාසය තුළ එසේ පරිසරයට කොතරම් කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණයක් එකතුකොට ඇද්දැයි සිතාබලන ලෙසත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 243 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටවගොස් ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (27දා) දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ගුවන් යානා 40 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,996 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreපුත්තලම මද්‍රාසා පාසලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ පුද්ගලයන් 884164කට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර් කොව්ඩ් 19 ධනාත්මක වී තිබේ.
Read Moreශීඝ්‍රයෙන් කාර්මීකරණය වෙමින් දියුණු වෙන කලාපයක් වන දඹුල්ල ප්‍රදේශයේ කම්කරු ජනතාවට සේවා පහසුකම් පුළුල් කරමින් කම්කරු දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය අද 27 කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් දඹුල්ල නගරයේ දී විවෘත වේ.
Read Moreඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
Read Moreමෙරට මුහුදු සිමාවේදි අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 54 දෙනා අතරින් 40ක් නිදහස් කර තිබේ.
Read Moreටියැන්වෙන්-1 පරීක්ෂණ යානය අඟහරු සිට කිලෝමීටර් 11,000ක් දුරින් සිට මධ්‍යම විභේදන කැමරාවක් මගින් මෙම ඡායාරූප ලබාගෙන ඇත. සූර්යයාට මුහුණ ලා සිටින එම ග්‍රහලෝකයට ඉහළින් හා පිටුපසින් කරන ලද පරීක්ෂණයෙන් පැති රූප දෙකක් මෙසේ එවා තිබේ.
Read Moreඅද (27) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreකොවිඩ්-19 හේතුවෙන් බ්‍රසීලයේ ඊයේ (26චා) නව මරණ 3,650ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව බව රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවිදේශයන්ට එන්නත් පරිත්‍යගයන් ලෙස හෝ ඇණවුම් ලෙස ලබාදෙමින් සිටින චීනය රට තුළද එන්නත් ක්‍රියාවලිය වේගවත් කරමින්, පසුගිය බ්‍රහස්පතින්දා වනවිට රට පුරා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 91.34කට වැඩි ප්‍රමාණයක් පරිපාලනය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreමෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් හදිසි තිරිංග ඇදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඊජිප්තුවේ දුම්රිය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Read Moreකොවිඩ්-19 වෛරස් සම්භවය සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයේ සම්පූර්ණ වාර්තාව ඉදිරි දිනවලදී එළිදැක්වීමට නියමිත බව අදාළ අධ්‍යයනය සිදුකළ ජාත්‍යන්තර කණ්ඩායමට නායකත්වය දුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙක් පවසයි.
Read Moreසූවස් ඇළෙහි සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව නිදහස් කිරීමට උත්සාහ කරන පළාත් පාලන ආයතනවලට උපදෙස් දීම සඳහා කැණීම් විශේෂඥයන්ගෙන් යුතු කණ්ඩායමක් අද (27දා) සූවස් ඇළට යැවීමට සැලසුම් කර ඇති බව මැදපෙරදිග ස්ථානගතව සිටින එක්සත් ජනපද නාවික හමුදාව පවසයි.
Read Moreටොන් 224,000ක නෞකාව මීටර් 400 (අඩි 1,312) දිග සහ මීටර් 59 (අඩි 193) පළල වෙයි. ඒ අනුව මෙම නෞකාව නිදහස් කිරීම සඳහා ඇළේ වැලි ඝන මීටර් 20,000ක් ඉවත් කළ යුතු බව ඇල බලධාරීහු පවසති.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 126,000,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreඑක්සත් රාජධානිය (එක්සත් රාජධානිය) ෂින්ජියැන් හි ඊනියා මානව හිමිකම් ගැටලු උපුටා දක්වමින් අදාළ චීන පුද්ගලයන්ට සහ ආයතනයට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට විරෝධය දක්වමින් චීනයද එක්සත් ජනපද ආයතන හා පුද්ගලයන් කිහිප දෙනෙකුට සම්බාධක පැනවීය.
Read Moreරජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් පාලන නියෝජිතයිනට කියා සිටී.
Read Moreඅනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, සභාවේ ලේකම්වරයා සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ඇතුළු 06 දෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
Read More2021 වර්ෂයේ මාර්තු 23 වන විට ලංකාව තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් මරණ 28ක් සහ අලි මරණ 83ක් වාර්තා වී ඇති බවද කමිටුවේදී හෙලිදරව් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ උපදේශක ලෙස පත්වීමෙන් අනතුරුව කෙටි කාලයක් ඇතුළත එම ධුරයෙන් ඉල්ලා අස්වීම ලිපිය යොමුකළ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කරගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 166 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින අති නවීන PCR රසායනාගාරය ගලවා දමා, විදේශීය මුල්‍ය සමාගමකට රසායනාගාරයක් ඉදි කර, මුදල් ලබා ගැනීමට ඉඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් දියත් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreබැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනා මාර්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read More2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ 264 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreරුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති මෙතැම්පටමයින් මත්ද්‍රව්‍ය පෙති තොගයක් සහ කුෂ් නැමැති ගංජා තොගයක් ගුවන් තැපැල් මගින් කටුනායක කූරියර් පාර්සල් ආයතනයක් වෙත එවා තිබියදී ඊයේ (25දා) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.
Read More