ක්රිකට් ක්රීඩාව අනතුරේ වහාම ක්රියාමාර්ග ගන්න
ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි20 තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් අනතුරුව හිටපු ක්රිකට් නායක සනත් ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කර තිබේ.
ඔහු පවසන්නේ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව තීරණාත්මක අවස්ථාවක පවතින බවත් ක්රිකට් ක්රීඩාව ආරක්ෂා කර ගැනීමට වහාම ක්රියාමාර්ග ගත යුතු බවත්ය.
එසේම ඊයේ දිනය ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ කනගාටුදායකම දිනයක් බවද ඔහු පැවැසීය.

popular news
-
sana matara Sunday, 27 June 2021 03:43 PM
videshika akrama samaga karapinna gath me kridava li polu sitava lali valin ingirisiyen thadi bana valu gal bolyak duvagena vith adambarayen ingirisi kramayata damala gahanavalu how is that lu not out lu catch him lu edavela kama vela nathiva lokayatama naya una vasara 2500 ithihasayak athi janthavak mema bola polu kreedava kalama unge badakata pirenavalu
Reply : 0 0
kotuvegoda Sunday, 27 June 2021 03:46 PM
onama naha pavuluth kadaihiruvana oya lali polu bola sellama onama naha apita thiyena prashna madivata
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

