කෝටි ගණනක ණය මුදලකින් බේරීමේ අරමුණින් තමන් ගිනි තබාගෙන සියදිවි නසා ගත් බව හැඟවීමට වෙනත් පුද්ගලයෙකු ඝාතනය කර පුළුස්සා දමා සැඟවී සිටින අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreයාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට අද (28) දිනයේ තීරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ.කේදීශ්වරන් මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 235 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකිලිනොච්චිය පලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදී ඊයේ (27) දින සිදු වූ රියඅනතුරකින් පියා හා පුතුන් දෙදෙනා මිය ගොස් ඇති බව පලෙයි පොලීසිය පවසයි.
Read Moreයාපනය පූතූර් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කොට තිබූ මළ සිරුරක් අද (28) උදෑසන සොයාගත් බවට අච්චුවේලී පොලීසිය පවසයි.
Read More’’මම කරන්නේ හොද වැඩ නිසා වතුරේ ගසාගෙන ගිහිනුත් බේරුණා සැඩ පහරට ගසාගෙන යද්දී මට බයක් හිතුනේ නෑ. මාවත් මගේ පවුලේ අයවත් ලේසියෙන් මරන්න බැ. අපි කරලා තියෙන්නේම හොඳ වැඩ එදා ගොඨාභය රාජපක්ෂ මැතිතුමාටත් බෝම්බ ගැහුවා’’
Read Moreමහනුවර නගර සභා බල සීමාව තුළ ඉදිකිරීම සඳහා ඉදිරිපත්වන ඇතැම් ගොඩනැගිලි සැලසුම් සඳහා නගර සභාව මගින් අවසර නොදෙන අවස්ථා වලදී නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන නගර සීමාව තුළ ඇතැම් ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් සුන්දර මහනුවර නගරය කොන්ක්‍රීට් පුරවරයක් බවට පත්වෙමින් තිබෙන බව මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා පවසයි.
Read Moreරාත්‍රී සමාජ ශාලාවල පැවැත්වෙන විවිධ සාද සදහා අලෙවි කිරීමට ගබඩා කර තිබූ මත්පෙති නවදහස් හාරසිය විසි පහක් සමග කාන්තාවක් ඊයේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි .
Read Moreයාපනය හින්දු විද්‍යාල මාර්ගයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ නිවසට ඇතුලු වූ යතුරුපැදි කල්ලියක් විසින් මන්ත්‍රීවරයාගේ පුතාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
Read Moreයාපනය ශික්ෂණ රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරුන් දෙදෙනෙකුට ඇතුලු 19 දෙනෙකුට අද (28) වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreකොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ යතුරු පැදියක නවතා තිබූ බවුසරක ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ පොලිස් පරික්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreපල්ලියේ පැවති දේව මෙහෙය අවසානයේදී යතුරුපැදියක පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පල්ලියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආගෝ යුවෝනෝ පැවසීය.
Read Moreබදුල්ල මෝටර් රථ වාහන පරික්ෂක උපුල් හේරත් මහතා බදුල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමඟ එක්වී බදුල්ල පිංඅරාව ප්‍රදේශයේ ඊයේ (27) සිදු කල හදිසි රථ වාහන පරීක්ෂාවකදීවිවිධ දෝෂ අඩුපාඩු සහිතව ධාවනය කල මගී බස්රථ නවයකට තහනම් නියෝග නිකුත් කළහ .
Read Moreකිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ’සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreඅවිස්සාවේල්ල පොලිස් වසමේ වෙරලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මැණික් පතලක් තුළ සිරවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ 03/28 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 39 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,199 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 567,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreලොව විශාලතම එන්නත නිපදවන ඉන්දියාව සිකුරාදා කියා සිටියේ දේශීය එන්නත් කිරීම ප්‍රමුඛතාවක් බවට පත් කරන බවයි. ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් කාණ්ඩයක් ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන බැවින් මෙම පියවර COVAX සැපයුම් සඳහා දැඩි බලපෑමක් සිදුකර ඇත.
Read Moreචීන ඖෂධ සමාගම පසුගිය දෙසැම්බරයේ දී යූරෝ මිලියන 150කට ගෝලීය රසායනික නිෂ්පාදන දැවැන්තයෙකු වන බේයර් සමග ගිවිසුමකට පැමිණෙමින්, ඔවුන්ගේ වූපටර්ටල් හි ඖෂධ නිෂ්පාදන කාර්මාන්ත ශාලාව පවරා ගනු ලැබීය.
Read Moreකොවිඩ්-19 රෝගය සුවකළ හැකි බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති වූ ප්‍රතිකාරයක් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදුරෝගේ නිල පිටුව තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreබ්‍රසීලයේ ආයතනික ආරක්ෂක කාර්යාලයේ අමාත්‍ය ඔගස්ටෝ හෙලේනෝට පසුව බ්‍රසීලයේ මෙම චීන එන්නත ලබාදුන් දෙවැනි රාජ්‍ය ඇමතිවරයා වන්නේ ගුඩෙස් ය.
Read Moreමැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.
Read Moreමේ වනවිට මොසැම්බික් රාජ්‍ය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් ජන සංහාරයක් සිදුකරමින් සිටින අතර, එය අමු සොහොනක් බවට පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන කොරෝනා තොරතුරු දත්ත අනුව මේ වනවිට ලොවපුරා ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් සමග අලුත් රැල්ලක් ආරම්භ වන ආකාරය දැකිය හැකි අතර, බ්‍රසීලය මේ තත්ත්වය තුළ වඩාත් දරුණු බලපෑමකට ලක්වූ රටක් බවට පත්ව තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreසූවස් ඇළ හරස් කරමින් සිරවී ඇති යෝධ බහාලුම් නෞකාව විශාල ටග් යාත්‍රාවන්, අමතර මඩ කැණීම් සහ වඩදිය ඇතිවන අවස්ථාව උපයෝගී කරගෙන එලැඹෙන සතියේදී නිදහස් කරගැනීමට මුදාගැනීමේ මෙහෙයුම භාරව සිටින නෙදර්ලන්ත සමාගම පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 126,600,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreපිළිකා කාරක අඩංගු බවට අනාවරණය වූ ආනයනික පොල්තෙල් ගබඩා කර ඇති ගබඩා තුනකට මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
Read Moreජනතා ගැටලු විසඳමින් රට පෙරට ගෙන යාමට පදනම දැමුවා ... හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ නොසිටි අයුරින් ... පාස්කු ප්‍රහාරය, MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය ඔවුන් ඇති කළ ප්‍රශ්න ; දැන් අපිට විරුද්ධව උද්ඝෝෂණ කරනවා .... සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයට රැවටුණොත් සිදුවන හානිය නිවැරදි කරන්න බැහැ ....
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.
Read More