ඩෙල්ටා ප්‍ර භේදය සුළුකොට සැළකිය නොහැකි බවත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිරී යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවැසීය.
කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (30) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.
Read Moreසෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම සහ සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙන්ට්මන්ට් සමාගම් වෙත රජය සතු දේපළ පැවරීම, බදු දීම වළක්වාලන තහනම් නියෝගයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreහඩ්සන් සමරසිංහ මහතා 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය් ගොඩනැගිල්ලේ දී ආදීවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු ආදීවාසීන් පිරිසක් වෙත කෝවිඩ් මර්දන සයීනෝෆාම් එන්නතේ පළමු මාතාව ලබාදීම අද (30) දින සිදු කෙරිණි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවල මහජන සේවාවන් සැපයීමට අදාළ කටයුතු අද (30) සිට යළි ආරම්භ කර තිබේ.
Read Moreඑංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.
Read Moreබණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ මාස දෙකක පමණ කාලයක් තුළ කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 1742 කු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය
Read Moreජුලි 13 දා දක්වා මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ.
Read Moreසියලුම රෝහල්හි හෙද, හෙදියන් හෙට (01,02) සහ අනිද්දා අසනීප නිවාඩු වාර්ථා කොට වැඩ වර්ජනයක නිරතවීමට නියමිතය.
Read More’’මේ ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ වසරේ මාර්තු දක්වා බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා ’’
Read Moreවාද්දූව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වහන්සේලා 26 නමකට සහ ගිහියන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreපාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කරනු ලැබුවා.
Read Moreඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,717ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreඅද පෙරවරුවේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සඳහන් කර සිටියි. ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකින් අනතුරුව ඔවුන් එම තීරණය ගෙන තිබේ.
Read Moreතම ගෙවත්තේ කපා තිබු කුඩා වලකට වැටි අවු 2 ½ වයසැති පිරිමි දරුවෙකු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.
Read Moreකොවිඩ් වසංගතය අවසන් වූ වහාම සංචාරක කර්මාන්තයේ ස්වර්ණමය යුගයක් උදා කිරීම උදෙසා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන යටතේ ඉදිකළ යාල වන උද්‍යානයේ නව ගල්ගේ පිවිසුම විවෘත කෙරේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 66 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 7343 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝග ආසාදිතයින් පැය 24 ක කාලය තුල 514 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් එම කාලය තුල කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 100 දෙනෙකු වන වැඩි පිරිසක් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 70 ක් ජාතික පාසල් ගණයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ අනුව ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් ගම්පහ ආසනයෙහි පාසල් - 6 ක්, අත්තනගල්ල ආසනයට අයත් පාසල් - 7 ක්, දොම්පෙ ආසනයට අයත් පාසල් - 5 ක් සහ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් මීරිගම ආසනයෙහි පාසල් - 5 ක් , දිවුලපිටිය ආසනයට අයත් පාසල් - 9 ක්, මිනුවන්ගොඩ ආසනයට අයත් පාසල් - 5 ක් ජාතික පාසල් ගණයට එක් කොට ඇත.
Read Moreදුම්රිය වර්ජනය හේතුවෙන් මගින්ට සිදුවන අපහසුතා මග හැරවිම සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් යෙදවිමට පියවර ගෙන තිබේ.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික්වලින් 40%ක් පමණක් ගොඩබිමට ගසාවිත් ඇති බවත්, එසේම ඉතිරි 60෴ට සිදු වූ දෙයක් මේ වනතෙක් වාර්තා වී නොමැති බවත් පරිසර අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.
Read Moreඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර ගිය කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු ලංකාවෙන් වාර්තා වීමත් සමගම ඒ පිළිබඳව වැඩි අවධානයක් මෙරට සෞඛ්‍ය අංශ යොමුකර තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ පිළිබඳව අවධානය යොමු කරමින් පසුගියදා (28දා) මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබූ අතර, එහිදී සඳහන් වූයේ තවත් සැක කටයුතු ලක්ෂණ සහිත රෝගීන් තුන් දෙනෙකු පිළිබඳ පර්යේෂණ වාර්තා ලැබීමට නියමිත බවයි. මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සාකච්ඡාවට ගැනුණු කරුණුයි.
Read Moreමීට පෙර හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් එම හුදෙකලා බවින් නිදහස් තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreහික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (30) දිනයේ පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreඔක්ස්ෆර්ඩ් එන්නත් අත්හදා බැලීම් පිළිබඳ ප්‍රධාන විමර්ශකයා වන ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ මෙම ප්‍රතිඵලය එන්නත් අඩු සැපයුමක් ඇති රටවලට, ඔවුන්ගේ ජනගහනයට දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම ගැන සැලකිලිමත් විය හැකි අයට යම් සහතිකයක් දිය හැකි ප්‍රතිඵලයක් බවයි.
Read Moreසෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වු පුද්ගලයින් 20 දෙනෙකු දින 14 කාලයක් නිරෝධායනය සඳහා යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 433 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේය.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreකළුතර බන්ධනාගාරයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් සෝදිසි කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More