සමගි ජන බලවේගය මේ වන විට කොටස් 5 කට බෙදී ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සාගල රත්නායක මහතා පවසනවා.
පක්ෂයක් සැදිය යුත්තේ රටේ සුභසිද්ධිය සඳහා බවත් එසේ කිසි අරමුණක් නොමැතිව සකසා ගත් පක්ෂයක් ලෙස මෙම සමඟි ජන බලවේගය හැදින්විය හැකි බවත් ඔහු පැවසීය
මේ සම්බන්ධයෙන් තවත් දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකුම අදහස් පළ කළා.