කොරෝනා වයිරසය ආසාදනය වූ ගර්භනී මව්වරුන්ට පසු රෝගී තත්ත්වයන් වාර්තාවී ඇති බව කොළඹ කාසල්වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ සනත් ලැනරෝල් මහතා පවසයි.
රෝගය වැළදීමෙන් සති 4 කට පමණ පසුව ශ්වසන අපහසුතා මෙන්ම පීඩාකාරී මාංශපේෂී වේදනාවන් පෙන්නුම්කරන ගර්භනී මාතාවන් සිටින බවයි ඒ මහතා කියාසිටියේ.