2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.2026 ජනවාරි මස පළමු වෙනිදා සිට මෙම නව තීරණය ක්‍රියාත්මක වේ
Read Moreඅද දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකොළඹදී අද පැවැත්වෙන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම වෙබ අඩවිය (සිංහල) මාධ්‍ය අංශයේ කුසලතා සම්මානය Ada.lk විසින් හිමකර ගනු ලැබීය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන කේ.යූ. චන්ද්‍රලාල් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreඅපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (19දා) සැකකරුවන් 578ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
Read Moreහිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන පෙබරවාරි මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20දා) නියම කළේය.
Read Moreරුපියල් කෝටියක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපෞද්ගලික අංශයේ අවම වැටුප ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි රු 27,000 සිට රු 30,000 දක්වා රු 3,000කින් වැඩි කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැන අද(20දා) පාර්ලිමේන්තුවේදී විවදයක් ඇති විය.
Read Moreඋසස්පෙළ විභාගයේ ඉතිරි කොටස නිමවීමෙන්ජ පසුවයේ පාසල් හෙට (21) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
Read Moreදූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20දා) දින නියම කළේය.
Read Moreපෙබරවාරි 8 වන දින හදිසි මැතිවරණයකට මග පාදමින් ජපාන අගමැතිනි සනේ ටකයිචි සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreවෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට - වෙරළබඩ පොලිස් වසම.
Read Moreඅද දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreග්‍රීන්ලන්තය සිය පාලනයට ගැනීමට තමා කරන ඉල්ලීමට විරුද්ධ වන යුරෝපීය රටවලට අතිරේක තීරුබදු පනවන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Read Moreමේ වන විට දිවයිනට ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය බලපා ඇති බවත් එය පෙබරවාරි අවසන් වන තෙක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවැසීය.
Read Moreස්පාඤ්ඤයේ අධිවේගි දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39ක් දක්වා ඉහළ ගොස් තිබේ. දුම්රිය මැදිරි ඉහළට එසවීම අභියෝගයක් බවට පත්ව ඇති ඒ ඳසහා බර උපකරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකාන්තාවක් නිරුවත් කර ඒම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා හා ඔහුට ආධාර අනුබල දුන් තවත් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද සිට නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති අතර, රෝහල්වලට පැමිණෙන ජනතාව විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙති.
Read Moreඑංගලන්තය තුළ අවුරුදු 16 ට අඩු අයට සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම තහනම් කරන ලෙස එංගලන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් 60 කට වැඩි පිරිසක් එංගලන්ත අගමැතිගෙන් ඉල්ලා තිබේ.
Read Moreගාල්ල බන්ධනාගාරයේ ළිඳට වැටී සිටි රැදවියා මියගොස් ඇත්තේ සුෂුම්නාවට බරපතල හානි සිදුවීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී.පෙරේරා මහතා පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අක්මීමණ ගොනාමුල්ල පදිංචිකරුවෙකුවු සමරවිර ගමගේ මිථිල මාධව නමැති 27 හැවිරිදි රැදවියෙකි.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලානයට බංග්ලාදේශයේ ඒක්වෙනවාද යන්න ඳපිළිබවත් ඉනදියාවේ ක්‍රීඩා කරන්නේද යන්න ඳපිළිබවත් අවසන් තීරණය ජනවාරි 21 වන විට ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමහනුවර නගරාශ්‍රිත දුම්රිය සේවාව වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 694.35 ක මුදලක් කොන්ත්‍රාත්කරුවෙත ගෙව තිබුණද කොන්ත්‍රාත්කරු විසින් 2023 වර්ෂයේ සිට කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරිම අත්හිටුවා ඇති බව විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
Read Moreයොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අද(19දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreජාතික සහ පළාත් පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳව පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී පසුගියදා සාකච්ඡා කෙරිණි.
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා 01/19 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .
Read Moreදකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව බලධාරීන් අනතුරු අඟවයි.
Read Moreපෙට්‍රල් ඇඟට වත්කර ගිනි තබා බිරිඳ ඝාතනය කල සැමියාට (16) වෙනිදා මොනරාගල මහා ධිකරණ විනිසුරු (පූර්වගාමී) චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා විසින් මරණ දඬුවම නියම කළේය.
Read Moreසමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් හා දුරකතන ඇමතුම් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට,අසත්‍ය චෝචනා යොමුකර නිතිය ක්‍රියාත්මක නොකර සිටිමට බව පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනිම් සිදුකරන බවට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read More