saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6634 hours ago

LATEST

KDU පනත ගැන විවාදය 06 දා

calendar_today 2021 ජුලි 26 - 16:24 remove_red_eye - 219  

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය , පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය 2021.අගෝස්තු 06 වන සිකුරාදා පැවැත්වීමට නියමිත බව, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක පමණ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ද අද සිට සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙනවා.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසා සිටියි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජන්ට හිමිව තිබූ නිවස ඔහුගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පසුව වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතුව තිබුණි. ඒ අනුව එම නිවස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට හිමිවිය.

Read More

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙන බව නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

අදින් ඇරඹෙන සතිය කාබනික නිෂ්පාදන සතිය ලෙස නම්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

Read More

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ .

Read More

මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නිගමනයට පැමිණ ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,666 දෙනෙකු ඊයේ (25) දිනය තුළ හඳුනාගෙන තිබේ.

Read More

ඊයේ දිනයේ ලබා දී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 320,272 ක් වෙයි. ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 271,402 කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 11,485 කට ලබාදී තිබේ.

Read More

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, රටපුරා අලංකාර ලෙස නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩ සටහන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හිරිපිටිය නගරයෙන් ඇරඹෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.

Read More

ජනතාව සෞඛ්‍ය නීති නිසි ආකාරයෙන් පිළිපදිමින් කටයුතු නොකළහොත් කොවිඩ් සිවුවැනි රැල්ලක් ඇති විමට ඉඩ ඇතැයි නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

Read More

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා අලුතින් පොලිස් කොස්තාපල්වරුන් (28000) විසි අට දහසක් බඳවා ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය

Read More

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සිටි ප්‍රමුඛතම බලාපොරොත්තුවක් වූ ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන ජිබෝල්ටා ක්‍රිඩකයා හමුවේ පරාජයට පත්විය.

Read More

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

Read More

2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 03 දා තෙක් පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

Read More

කොබෙයිගනේ ,ඇඹලයාගම ප්‍රදේශයේ දී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු 25 දා සවස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි

Read More

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු අල්ලා යලිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.

Read More

කාන්තාවන් මෙන්ම දුවාදරුවන්ද සුරක්‍ෂිත කිරීමටත් ඔවුනට එරෙහිව කටයුතු කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටත් කිසිවිටක පසුබට නොවිය යුතු බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනීයක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සිදු කිරීමක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 26 උදෑසන සිට හුදකලා බවින් ඉවත් කර තිබේ.

Read More

ගෘහස්ත ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

Read More

ව්‍යාජ හැඳුනුම්පත් සහ තවත් ලේඛන සකස් කළ ස්ථානයක් ඊයේ (25) පොලීසියට ලද තොරතුරකට අනුව වටලා තිබේ.

Read More

නිරෝධායන රීති උල්ලංඝනය කරමින් ඊයේ (25) දිනය තුළ කටයුතු කළ පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන ඇති ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ෆයිසර්’’ තවත් එන්නත් මාත්‍රා තොගයක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය සමග වසර ගණනාවක් පුරා සහයෝගයෙන් කටයුතු කරන වූහාන් වෛරස් ආයතනයේ චීන විද්‍යාඥයන් සුදුසුකම් ලත් සහ ඉහළ ගෞරවයට පාත්‍ර වූ පිරිසක් බව එක්සත් ජනපද රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ මාධ්‍ය අංශයේ සේවයේ යොදවා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.