අවන්හල්වලට ඇතුළු වීමට, ආගමික උත්සවවලට සහභාගී වීමට සහ ගෘහස්ථ ක්‍රීඩාවන්හි යෙදීම සඳහා මිනිසුන්ට එන්නත ලබාගෙන තිබීම හෝ සෘණාත්මක පරීක්ෂණයක් සිදුකර සෞඛ්‍ය සහතිකයක් ලබා ගැනීම ජර්මනිය තුළද අනිවාර්ය වෙයි.
ඊයේ දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබේ.
Read Moreකොළඹ මහාධිකරණය හමුවේ අද (10දා) මෙම අධිචෝදනා ගොනුකර තිබේ. නවුෆර් මව්ලවි, සජීඩ් මව්ලවි, මොහොමඩ් මිහාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගවුෆර් මාමා, මොහොමඩ් සනාස්ඩීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු පිරිසක් වෙත මෙසේ අධිචෝදනා ගොනුකර තිබේ.
Read Moreඑම පළාතේ දේශපාලඥයෙකු වාර්තාකරුවන්ට පැවසුවේ කැරලිකරුවන් ෆාරා නගරය අල්ලාගෙන ඇති අතර, පළාත් පොලිස් මූලස්ථානයේ සහ ආණ්ඩුකාර කාර්යාලයේ ගේට්ටු අසල තලේබාන් සටන්කරුවන් සැහැල්ලුවෙන් ගමන් කරමින් සිටින බවයි.
Read Moreකොවිඩ් ආසාදිතව මේ දක්වා මියගිය අය 5222ක පිරිස අතරින් 5022 දෙනෙකු කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.
Read Moreජනපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අද පෙරවරුවේදී වැඩ භාර ගත්තේය.
Read Moreදකුණු කොරියාවේ දෛනික නව කොරොන වෛරස ආසාදිතයන් අද (10දා) ප්‍රථම වතාවට 2,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreනැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල් වල කොවිඩ් රෝගීන්ට දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කිරිම වහාම ආරම්භ කරන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (10) පෙරවරුවේ නියෝග කළාය.
Read Moreමෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණය කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන ගිය බස්රථ 68ක මාර්ග බලපත්‍ර අත්හිටුවිමට පියවර ගත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහිවිය හැකි උපරිම සංඛ්‍යාව 50 දක්වා සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreදිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවක් උදාවුව හොත් පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි. ඇඳිරි නීතිය පැනවීම අවසාන විකල්පය ලෙස සලකන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පවසා සිටියේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාගම-උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ COVID 19 රෝගී ප්‍රතිකාර ගැන සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එහි ගොස් තිබේ.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වෙරළට ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට තොගය සම්බන්ධ අවසන් තීරණය නීතිපති හා ඒ සම්බන්ධයෙන් පත්කල කමිටුවේ උපදෙස් මත ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ අද (10) අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අදාළ නඩුව නිමවනතෙක් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
Read Moreරට තුළ සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ඒ පිළිබදව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර ඇති බවත්, අදාළ මිලට සීනි ලබාදීමට අවශ්‍ය නීතිමය විධි විධාන සකස් කර ඇති බවත්, කැබිනට් සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ විවාහ වී ඉන් අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවැරීමෙන් ලබා ගන්නා තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreගෑස් කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලිමට දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ මහතාව අද පස්වරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.
Read Moreරටේ පවතින සෞඛ්‍ය තත්වය අනුව තම දෙපාර්තමේන්තුව මගින් සේවාවන් ලබාදෙන ආකාරය පිළිබද කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු ඉවත්වීම හේතුවෙන් එම පෙත්සම සලකා බැලීම කල් තැබුණි.
Read Moreකිලිනොච්චිය කරඩිබෝක්කු මන්සංධියේදී පෞද්ගලික බස් රථයක රියදුරු හා කොන්දොස්තරවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකු ඊයේ (09) සවස කිලිනොච්චිය රෝහලට ඇතුලත්ව ඇත.
Read Moreහොංකොං හි සිටින වෛරසවේදී මහාචාර්ය මලික් පීරිස් මහතා විසින් ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව පැවැසූ බවට හැඟවෙන ආකාරයෙන් සකස් කළ ව්‍යාජ හඬපටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3 ක කාර්යාල කොවිඩ් 19 අවදානම නිසා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව කළුතර පළාත් පාලන සහකාර කොමසාරිස් සඳරේකා වෙල්ගම මහත්මිය පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1213 හමුව ඇති බවත් මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
Read Moreආනයනික කිරිපිටි මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
Read Moreමේ වන විට මෙරට තුළ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පැතිර යන වේගය සියයට සියය දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය විශෙෂඥයෝ සදහන් කරති.
Read Moreආණමඩුව මහ උස්වැව එක්ම පවුල් කණ්ඩායමක 17 දෙනෙකු කොරෝනා ආසාධිතව ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය අද (10දා) පැවසිය.
Read Moreශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් බැවින් ඉදිරි සති දෙක තුනක කාලය තීරණාත්මක බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
Read More