මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේ පුද්ගලයින් 490,805 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබා දි තිබෙනවා.
විදුලි ස්කුටරයක ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (09දා) අලුයම ඉතාලියේ ෆිරෙන්සේ නගරයේ මාර්ගයක සිදු වු අනතුරකින් එම ස්ථානයෙම මියගොස් ඇති බව ෆිරෙන්සේ නාගරික පොලීසිය පවසයි.
Read Moreප්‍රතිචක්‍රීකරණය නොකරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදනය කරන Plastic Mixed Asphalt (Concrete) භාවිතයෙන් නැගෙනහිර පළාත් සභාව යටතේ ඇති මාර්ග ඉදි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
Read Moreපසුගිය මාර්තු මාසයේ පැවති 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් පවසයි.
Read Moreකිරිපිටි මිල වැඩි කිරිම හෝ පාරිභෝගිකයාට හා ව්‍යාපාරිකයාට හානියක්නොවන පරිදි දැනට අය කරන බදු කිහිපයක් අඩු කර කිරිපිටි මිල ස්ථාවරව පවත්වාගෙන යෑම යන විසඳුම් දෙක එහිදී ඔහු විසින් ඉදිරිපත් කර තිබේ.
Read Moreඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreකොළඹ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 40,000 ක් පමණ කොරෝනා මර්දන එන්නත ලබාගෙන නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කර සිටියි.
Read Moreනවසීලන්තයේ කිරි ආශ්රිත කර්මාන්ත, ගෙවතු වගාව, නිවාස, සේවා, සෞඛ්‍ය සහ පුළුල් රාජ්‍ය අංශය යන සියලුම අංශවල දැඩි සේවක හිඟයක් වාර්තා කර ඇති අතර, දේශසීමා අවහිර කිරීම් ඉවත් කරන ලෙසට රජයට ඉල්ලීම් ලැබෙමින් පවතී.
Read Moreපාලන මිල ඉක්මවින් භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන්ට පනවා ඇති රුපියල් 2500ක දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ නංවා තිබේ.
Read Moreගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඇමතිවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කර ඇත. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත්කර ඇත.
Read Moreකොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එක්සත් ජනපදයේ රෝගීන් සහ රෝහල් ගතවීම් මාස හයකට පසුව ඉහළම අගයකට තල්ලු වෙමින් පවතින පසුබිමක මෙම අනාවරණය සිදුවෙයි.
Read Moreමුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්රය සදහා මුහුදු වැලි ලබාගත හැකි ආකාරයේ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.
Read Moreඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 111 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඑහි තේරුම නම් ප්‍රංශයේ අවන්හල් සහ බාර් වෙත ඇතුළු වන සියලුම පාරිභෝගිකයන්, දුම්රියෙන් යන සංචාරකයන් හෝ රෝහල් වෙත හදිසි සංචාරයක යෙදෙන පුද්ගලයන්, ඒ ස්ථාන වෙත ප්‍රවේශ වීමට පෙර සිය සෞඛ්‍ය බලපත්‍රය පෙන්විය යුතු වීමයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීමට සියලුම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් මහතා ප්‍රකාශ කළා.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවා ලාභීන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ. හෙට (10) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreඔස්ට්‍රේලියානු සෞඛ්‍ය නිලධාරීන් පවසා ඇත්තේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල අගුලු දැමීම ඉවත් කිරීමට පෙර මහජනතාව අතර ගැවසෙන ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න විය යුතු බවයි.
Read Moreකොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ප්‍රධාන තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාලවල සේවා දින හතරකට සීමා කර තිබේ. එම තැපැල් කාර්යාල ක්‍රියාත්මක වන්නේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණයි.
Read Moreකොරෝනා මර්දන සියලු එන්නත් එක සමාන වැදගත්කමකින් යුතු අතර සිදුකළ යුත්තේ කිසියම් හෝ එන්නතක් ලබා ගැනීම බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
Read Moreළමයින් සහ වැඩිහිටියන් හැර එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා පමණක් 25%ක ධාරිතාවකින් වෙළඳසැල් නැවත විවෘත කරන අතර, එසේ වෙළෙඳ සැල්වලට ඇතුළු වීමේදී ඩිජිටල් යෙදුමක් භාවිතයෙන් මිනිසුන් තම එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතුය.
Read Moreවිසල් මාතලේ ජල ව්‍යාපෘතියේ නල මාර්ග ඉදිකිරීමේ දී සිදුවන අවහිරතා හේතුවෙන් හෙට උදෑසන අටේ සිට බදාදා පෙරවරු අට දක්වා පැය 24 කා කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩසටහනට අනුව යමින් පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීම සදහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහන පුළුල් කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
Read Moreඩෙල්ටා වෛරසය ප්‍රචාරය වන වේගයට වඩා සියයට 100 ක වේගයකින් සමාජය තුළ පැතිර යන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා සිටියි.
Read Moreසිය බිරිද සහ මාස හයක් වයසැති දියණිය ඝාතනය කර මල සිරුරු දෙක පුළුස්සා වසර හයක කාලයක් සැගවී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිවුදෙනෙකු ඉදිරිපත් කළ ඇප ඉල්ලුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreයාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගත් තරුණයෙකු ඊයේ (08) සවස එම පාලමින් වැටී මුහුදු ජලයට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් පසු මළ සිරුර අද (09) උදෑසන සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreසැලසුම් කළ පරිදි එළඹෙන සැප්තැම්බර් පළමු සතියේදී පාසල් යලි ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටියි.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් හා රියදුරන්ට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් මිලියන 81.64 ක මුදලක් වැය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් 4746ක් සඳහා රුපියල් 20,000 බැගින් හා රුපියල් 15,000 බැගින් ගෙවා ඇතැයිද ඇමතිවරයා කියයි.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඒ මහතාගේ බිරිඳ ඇතුළු සිවු දෙනා අද යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Read Moreකොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත්කරණය රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.
Read More