2015 සිට මේ දක්වා ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක්
2015 වසරේ සිට මේ දක්වා ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
එහෙත් කෙටි කාලයක් තුළ අවස්ථා ගණනාවක දී මෙවැනි සිදුවීම් වාර්තා වීම ගැටළු සහගත බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය සම්බන්ධයෙන් සඳහන් කර ඇතත් එහි යම් යම් අඩුපාඩුකම් පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
popular news
-
janahitha Tuesday, 30 November 2021 03:54 AM
tinkar lasanatha sudulunu hora
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

