කළුබෝවිල රෝහලේ පසුගිය දිනවල පැවති තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එය තාවකාලිකව ඇති වු තදබදයක් බවය.
කොවිඩ් 19 ආසාදිතයින් 2961 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත්තා.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී එම සංඛ්‍යාව ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා පවවසයි.
Read Moreඅපි ඉන්දියාවේ ,ඉන්දුනීසියාවේ තිබූ තත්ත්වයට මේ වන විට ලගා වෙමින් පවතින අතර වර්තමානයේ කොරෝනා වසංගතයට ජනතාව සහ රජය සම සමව වගකිව යුතු බවත් ඉදිරියේ දී උද්ගත වී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා දෙපාර්ශ්වයම වගකීමෙන් යුතුව කටයුතු නොකොළොත් ඉතිහාසයේ කිසිදු දිනයක නොවු ව්‍යසනයකින් පිඩාවට පත් විමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
Read Moreඑන්නත් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනා හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමු විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Read Moreත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreවැලිසර පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩාවකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreදුම්රියවල මගී තදබදය අවම කිරීම සඳහා අද සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreපිඹුර රෝහලේ තාවකාලිකව ඉදිකළ කොව්ඩ් වාට්ටුව මාස තුනක් තිස්සේ භාවිතයට නොගත් නිසා තාවකාලික ඉවත් කළ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
Read Moreපොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින්ගේ රාජකාරී හැදුනුම්පත් පරීක්ෂා කිරීම් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
Read Moreකොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ආරම්භ කළ එන්නත් වැඩසටහන අද දිනයේත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.
Read Moreගතවූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 130දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා ලක්ෂයක් පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් 08/09 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreෆවුසිගේ විවේචන පැමිණෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය එක්සත් ජනපදය පුරා වැඩි වෙමින් පවතින පසුබිමකය. ඒ එන්නත් නොකළ ඇමෙරිකානුවන් එන්නත්කරණයට යොමුකර ගැනීම සඳහා වත්මන් ජනපති බයිඩන්ගේ පරිපාලනය කවරාකාර ක්‍රමවේදයක් තක්සේරු කරනු ඇතිද යන්න කිරා මැන බලන සමයකය.
Read Moreනිරෝධායන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා තමන් පොතක් රචනා කිරීම අරම්භ කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreකළුබෝවිල රෝහලේ වත්මන් තත්වය සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (08දා) සවස එහි ගොස් තිබේ.
Read Moreමුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය සීමා කිරීමකින් තොරව කොවිඩ්-19 පරීක්ෂාවකට ලක්කළ පුද්ගලයන් 2,000ක් පමණ යොදාගෙන මෙම නියමු ව්‍යාපෘතිය සිදුකර ඇත.
Read Moreනෙළුව පොලිස් බල ප්‍රදේශය තුළ කොවිඩ් ආසාදිතයින් වැඩිවිම හේතුවෙන් හෙට සිට 11 වනදින දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කළ බව නෙළුව වෙළෙද සංගමය සඳහන් කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12ත් 18ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතය ආරම්භ වූදා සිට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ මහජන අනුමත ශ්‍රේණිය (ජනප්‍රියත්වය) අවම අගයට පැමිණ ඇත්තේ අගුලු දැමීම හේතුවෙන් වර්ධනය වන බලාපොරොත්තු සුන්වීම් සහ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
Read Moreඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreග්‍රෑන්ඩ්පාස් නාග ලම් වීදිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreතලේබාන් සංවිධානය ඇෆ්ගන් හමුදාවන්ට එරෙහිව සිය ප්‍රහාරය අඛණ්ඩව සිදුකරමින් මෙසේ උතුරු පළාත් කුන්දුස් අගනුවර බලය අත්පත් කරගෙන ඇත. ඇෆ්ගන් හමුදාවන්ට එය විශාල පහරක් වුවත්, දෙපාර්ශ්වය අතර දරුණු සටන් පවතින එකම නගරය එය නොවේ.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමගි ජනබල වේගයෙන් ඉවත් කරන නිල නිවේදනයක් නිකුත් කළ යුතු බව සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ පවසනවා.
Read Moreමාතර නගරයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවක් අතරතුර නිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනාව මත සමඟි ජන බලවේගය නියෝජනය කරන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබෙහෙවින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හේතුවෙන් වර්තමාන වැඩිවීම බොහෝදුරට එක්සත් ජනපදය තුළ එන්නත් නොකළ ජනගහනය අතර පැතිර යන බව සඳහන් වෙයි.
Read Moreකොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාද ඇති ජනතාවට ලබන අඟහරුවාදා (10) දින සිට දින තුනක් තුළ එන්නත්කරණය සිදු කිරීමට නියමිතව ඇත.
Read Moreකොරෝනා ව්‍යසනයේ දැන් තියෙන තත්ත්වය මත රට මුළුමනින්ම විවෘත යාමට නොහැකි බවත් කොරෝනා වසංගතය ව්‍යාප්තවූයේ එන්නත් කරණයේ ප්‍රමාදය නිසා වූවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (8) බද්දෙගමදී කීවේය.
Read Moreහම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගෙන කෘෂි නිෂ්පාදන හුවමාරු කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More