බිමත්ව යතුරුපැදියක් පදවා අනතුරක් කළ බව කියන රුසියානු ජාතිකයකු අද (02) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
අදාල රැසියානු ජාතිකයා අහංගම ප්රදේශයේ සිට යතුරුපැදියෙන් ධාවන කර ඇති අතර හාතපැලැන ප්රදේශයේ දි මාතර දෙස සිට ගාල්ල දෙසට ගමන්කරමින් සිටි යතුරුපැදිකරුවකු අදාල රුසියානු ජාතිකයාගේ යතුරුපැදියේ ගැටි ඇති අතර මෙහිදී විදේශිය ජාතිකයා බිමත්ව සිට ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් දෙනොම තුවාල ලබා ඇති බවත් විදේශිකයා පැදවු යතුරුපැදියද පොලිස්භාරයට ගෙන ඇති අතර අහංගම පොලිසිය පරික්ෂණ පවත්වයි.
රවින්ද්රශ්රිලාල් චන්දන සමරවික්රම