බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා තවදුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි.
ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 132 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් තිදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 101 දෙනෙකු අයත්.
Read Moreමෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකි අතර, එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට, තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 120 ක් ඉතිරි වනවා05281
Read Moreනොපමාව ජල බිල්පත් ගෙවිමට කටයුතු කරන ලෙස ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
Read Moreහිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධිය ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට විරුද්ධව ඇති නඩුව ලබන වර්ෂයේ පෙබරවාරි මස 02 වෙනිදා නැවත කැඳවීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (15දා) නියම කළේය.
Read Moreදෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ. ඒ එම තනතුරට ඔහු පත්වී මාස 9කට පසුවයි. අවුරුදු 60 සම්පූර්ණවීම හේතුවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ.
Read Moreදකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇතිවූ පාදයක ආබාධය හේතුවෙන් එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලි අහිමි වනු ඇති බව වාර්තා වෙයි.
Read Moreමෙරට සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක් සහ අන්තර්ජාල සබඳතා ප්‍රදානය කර තිබේ.
Read Moreමාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවිමේදි කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර තිබේ.
Read Moreදැනට වාර්තා වී ඇති කොරෝනා මරණ වලින් 76%ම සිදුව ඇත්තේ එක් එන්නත් මාත්‍රාවක හෝ ලබා නොගත් අය බැවින් හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 පිළිබද ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.
Read Moreමෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් සුළු පිරිසකගෙන් කළු දීලීර රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreබන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබ තිබේ.
Read Moreඔබ දන්නවා පසුගිය වසර දෙකක කාලය ගත් විට වරින්වර සුළු භූ චලන තත්ත්වයන් අප රට අභ්‍යන්තරයෙන් මෙන්ම අපේ රටට ආසන්න මුහුදු කළාපය තුළත් වාර්තා වුනා. මේනිසා සමාජය තුළ අප රටේත් ඉතා කෙටිකළකින් භූමිකම්පාවක් සිදුවේද යන කාරණය සම්බන්ධව බියක් හට ගෙන තිබෙනවා.
Read Moreමෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි. අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ නොකරන බවට විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කර සිටියි.
Read Moreමහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල කැකිරාව අතර අසූ නම වැනි සැතපුම් කණුව පිහිටා ඇති බෝක්කුව ආසන්නයෙන් අද (15දා) උදෑසන වන අලින් 100 ක පමණ කණ්ඩායමක් පාර මාරු වන අපූරු දසුනක් දැකගත හැකිවිය.
Read Moreඅනවසරයෙන් සගවා තිබූ වී මෙට්‍රික් ටොන් හැටක් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති බව වව්නියාව දිසා ලේකම් පී ඒ සරත්චන්ද්‍ර මහතා පවසනවා.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස තේරීපත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) සිය ධුරයේ වැඩ භාරගැනීමේදී සිදුකළ ප්‍රකාශය.
Read Moreඅනුරාධපුර බන්ධනාගාරය තුළ නීතිවිරෝධී ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
Read Moreරට අවදානම් තත්ත්වයෙන් තවමත් මිදි නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවාය.
Read Moreමේ පිළිබඳව අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇමති ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි. එසේම ඔහුව අමාත්‍යධුරයෙන් ඉවත් කළ යුතු බවත් ටී.එන්.ඒ. පක්ෂය සිය ට්විටර් ගිණුමෙන් කියයි.
Read Moreවි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම ඉල්ලා අස්වි තිබේ.
Read More[LONG READS] බටහිර ශිෂ්ටාචාරය තම පැවැත්ම සහ එහි අදාළත්වය ගැන මුහුණදෙන බරපතළම අර්බුදයට මුහුණදෙමින් සිටින්නේය. තම භූමියට එල්ල වූ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර විස්සකට පසු එක්සත් ජනපදයට තම පැරණි උපායන් සමග තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි බව ඔප්පු කොට ඇත. ශිෂ්ටත්වයේ පාරාදීසය තම ශිෂ්ටාචාරය බව පුරසාරම් දොඩන බටහිර බලය සදාචාරාත්මක වශයෙන් විශාල බිඳවැටීමකට ලක්වී ඇත.
Read Moreඉන්දියාවේ සිට ඉතා සූක්ෂමව මුහුදු මාරගයෙන් තලෙයිමන්නරමට රැගෙන එමින් තිබූ රුපියල් මිලියන 79 කට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914 ක් සමගින් සැකකරුවන් සිව් දෙනෙකු අද (15) අලුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreයම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 10.7කට (107472236)ක් වෙත ඊයේ දිනය වන විට කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඑන්නත්කරණ ලක් කරන ළමයින්ගේ වයස් සිමාව සම්බන්ධයෙන් තිරණය කෙරෙන සාකච්ජාවක් අද පැවැත්විමට නියමිතය.
Read Moreලක්වාසීන්ට සහ ලෝකවාසීන්ට කොරෝනා උවදුරෙන් මිදීමට හැකි වේවායි පතමින් අටසිල් සමාදන් වූ විසි එක් හැවිරිදි අයගම තරුණයෙක් පාගමනින් ජයශ‍්‍රී බෝ සමි`දුන් සහ රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත යන අධිෂ්ඨාන පූජාමය පාගමනක මේ දිනවල නිරතව සිටියි.
Read More