saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6421 hours ago

LATEST

කරාපිටිය රෝහලේ කාර්යමණ්ඩලයේ 171 දෙනෙකුට කොවිඩ්

calendar_today 2021 සැප් 15 - 08:34 remove_red_eye - 169  

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 171 දෙනෙකුට ඉකුත් මාස එකහමාරක කාලය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) ට එක්වීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යතුමා ඉදිරි දින කිහිපයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතව ඇත.

Read More

අද (15) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 231කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කෙරු 646 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ බලයට ප්‍රතිවාදී බලයක් ලෙස ’’ක්වාඩ්’’ කණ්ඩායම බිහිකිරීම ගැන චිනය කතා කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදියන් 2475ක් හඳුනාගෙන තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් රෝගීන් 847ක් වාර්තාවිමත් සමගිනි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වූ තෙව​න විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා​නු කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 120ක් පමණයි.

Read More

පිලිපීනයේ මැනිලා අගනුවර වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවෙමින් තිබුණත්, රටේ ආර්ථික ක්‍රියාකාරකම් යළි වේගවත් කිරීමේ අරමුණින් කොරෝනා වෛරස සීමා ලිහිල් කරන බව එරට බලධාරීන් පවසයි.

Read More

නාරාහේන්පිට පෞද්ගලික රෝහල් පරිශ්‍රයෙන් හමු වූ අත් බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බවත් එය සක්‍රීය මට්ටමේ තිබූ අත් බෝම්බයක් නොවන බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ

Read More

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සහ වාර්තා වීම යම් මට්ටමකින් අඩු වුවද අවදානම් තත්ත්වය කිසිසේත් පහව ගොස් නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

Read More

ගෝලීය වශයෙන් පරිපාලනය කෙරෙන කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 5.7කට වැඩි ප්‍රමාණයෙන් අප්‍රිකාව වෙත ලැබී ඇත්තේ 2%ක් තරම් ඉතා අඩු ප්‍රතිශතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස් කිරීමට සමත් විය.

Read More

විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙනු ඇතැයිද එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ලබන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ සමීපතම පිරිස අතර ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම නිසා ස්වයං හුදකලාවකට ගොස් ඇති බව ක්‍රෙම්ලීනය තහවුරු කරයි.

Read More

ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍136 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර ,මහනුවර,කුරුණෑගල සහ වවුනියාව ප්‍රාදේශිය කාර්යාල අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතා ඇති සේවාලාභින් වෙනුවෙන් හෙට සිට විවෘත කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා නිවේදනය කරයි.

Read More

බ්‍රිතාන්‍යයේ එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව කියා සිටියේ ෆයිසර් එන්නත බූස්ටර් මාත්‍රාව සඳහා භාවිත කළ යුතු බවයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම - කුසල් පෙරේරා,අවිශ්ක ප්‍රනාන්දු,භානුක රාජපක්ෂ,ධනංජය ද සිල්වා,කමිඳු මෙන්ඩිස්,දසුන් ශානක,වනිදු හසරංග,චාමික කරුණාරත්න,ලහිරු මදුසංක,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ

Read More

මන්නාරමේ ධීවරයින් ඇතුලු පිරිස් ඉන්දීය ජාතිකයින් සමග නිරන්තරයෙන් සබදකම් පවත්වන නිසා හෙට ( 15 දා) සිට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන නොමැති පිරිසට මුහුදු යාම පොදු ස්ථාන වල ගැවසීම තහනම් කෙරෙන බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්ගවිනෝදන් මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

Read More

දැනට හදුනාගෙන එහෙත් භාවිතයට නොගන්නා ඛණිජ ද්‍රව්‍ය භාවිතය සදහා යාන්ත්‍රණයක් සැකසීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

Read More

කොළඹ, නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

එන්නත්කරණය කඩිනම් කළා. ඒ ක්‍රියාවලිය වගේම ජනතා සහභාගිත්වයත් එක්ක රෝගීන්ගේ හා මරණවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සති හතරක කාලය හොඳටම ප්‍රමාණවත්. රෝගීන් අඩුවුණා. ලබන සඳුදායින් පසුව රට වහයි කියලා මම හිතන්නේ නෑ. රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.

Read More

පළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා රජය කැපවී සිටින බවත් ඉතා මෑතක දී, බරපතල ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ LTTE සාමාජිකයින් 16 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දුන් බවත් ඔහු පැවැසීය.

Read More

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නීතීඥවරුන් ගොනු කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා අද (14) යළි ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

කිසිඳු ඉන්ධන හිඟයක් මේ වන තෙක් පැන නැගී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, රටට අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රමාණවත්ව පවතින බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්නොකළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

Read More

සාවද්‍ය ප්‍රකාශයක් කර තම කීර්තිනාමයට හානි සිදුකළ බව කියමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගෙන් රුපියල් මිලියන 200 බැගින් රුපියල් මිලියන 400ක වන්දි ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා එන්තරවාසි යොමුකර තිබේ.‍

Read More

(Full list)නව කැළණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදි කරනු ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් චීනයේ චයිනා වරාය හා ඉංජිනේරු කොපරේෂණය වෙත පිරිනමා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.