ශ්රී ලංකා රජයේ ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් ඊයේ රාත්‍රි බිඳ වැටීමට ලක්ව තිබේ. මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ ( ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කර සිටියේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය අද පැවැත් වීමට නියමිතයි. තරඟය අද රාත්‍රී 7.00 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
Read Moreඉතාමත් කඩිනමින් රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය සිදුකර තිබේ.
Read Moreමේ මාසයට හිමි වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. ඒ සඳහා සියලු තැපැල් කාර්යාලවල පහසුකම් සලසා ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියේය.
Read Moreශ්‍රී ලංකාව විසින් වරින් වර මාලදිවයිනට වැලි කියුබ් 8ක් පමණ අපනයනය කර ඇති ඇති බවත් මාලදිවයිනේ ඉදිකිරීම් කටයුතු වල නිරත ශ්‍රී ලංකා සමාගමක් සඳහා මෙසේ එම වැලි අපනයනය කර ඇති බවත් භූ විද්‍යා පතල් කාර්යාංශය පවසයි.
Read Moreඔහු වසර 40ක් කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ලෙස සේවය කර තිබේ.
Read Moreගෑස් මිල ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreඅද (14) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 275කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreමන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍යාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව අද (14දා) සිට ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් පහකරමින් උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ප්‍රසංග හෙට්ටිහේවාගේ අමිල ප්‍රසන්න හෙවත් ’සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් සිරුරේ බහුවිද අවයව අකර්මණ්‍ය විමෙන් 18 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (13දා) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයකදි අනාවරණය විය.
Read Moreඔලිම්පික් රිදී පදක්කම්ලාභී සහ ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
Read Moreමැදපෙරදිග රටවල රැකියාවලට යන පිරිසට තෙවන මාත්‍රාවක් ලබාදෙන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 773 දෙනෙකු අද දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක පියවර වෙනුවෙන් ස්ථාපිත මුරපොළක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් අද (13දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2560ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 805ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබේ.
Read Moreසරත් සෘතුවේ පාසල් ආශ්‍රිතව නව ආසාදන රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන්ගේ කණස්සල්ල ඉහළ යන බැවින්, ලබන සතියේ මුල සිටම එක්සත් රාජධානියේ අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන සියලුම දරුවන්ට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදෙන බව කියයි.
Read Moreනැව්වල රාජකාරි කරන නාවිකයින් සඳහා ෆයිසර් එන්නත ලබාදිමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreහෙට සිට නාඩු වී කිලෝ එකක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියි.
Read Moreදැනට ලබාදී ඇති එන්නත් කොවිඩ්-19 වෛරසයේ දැඩි අසාධ්‍යය තත්ත්වයන්ට එරෙහිව ඉහළ කාර්යක්ෂමතා මට්ටමක් පෙන්වන බැවින්, බූස්ටර් මාත්‍රාවක් පුළුල් ලෙස භාවිත කිරීම සාධාරණීකරණය කිරීමට වැඩි සාක්ෂි අවශ්‍ය බවද එම විද්‍යාඥයෝ පවසති.
Read Moreතැපැල් සේවාවන් සිදුකරන දින ගණන සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 135 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 26 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 109 දෙනෙකු අයත්.
Read Moreචීනය, ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙනුවෙන් කොවිඩ්-19 මර්දන එන්නත් මිලියන 3ක මූලික මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇති අතර, තවත් හදිසි සැපයුම් ලබාදෙන බව පවසා තිබේ.
Read Moreපාසල් ළමුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට වෛද්‍ය නිර්දේශය තවම ලබාදී නැතැයි ළමා රෝග විශේෂඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමල් රෝද්‍රිගු මහතා පවසයි.
Read Moreගුරු - විදුහල්පති වැටුප් විශමතා ගැටලුව විසඳුවහොත් වෙනදාටත් වඩා කාර්යක්ෂම අයුරින් සේවාව සැපයීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසා සිටියි.
Read Moreදැනට දීර්ඝ කරන ලද වෛරස් තුරන් කිරීමේ ලොක්ඩවුන් උපාය මාර්ගයන්, ඉහළ එන්නත් කිරීමේ අනුපාතය සමග අවසන් කිරීමට ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර බලාපොරොත්තු වෙයි.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රව්‍ය ලබාදිමට පැමිණි බව කියන පුද්ගලයෙකු බොරැල්ල පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
Read More