16 හැවිරිදි දැරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.මේ අතර 16 හැවිරිදි මෙහෙකාර දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ හා ඇයගේ පියා ඇප මත මුදාහැර තිබේ.
ආණ්ඩුව ඊයේ (සැප්. 16) රු. මිලියන 27,808 ක් මුද්‍රණය කර ඇති බවත් එය පෙරේදා (15දා) දිනය හා සැසඳීමේ දෙගුණය වැඩිවීමක් බවත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්තිතෙන්නකෝ මහතා පවසයි.
Read Moreමුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි දේශපාලකයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරිම නීතියට පටහැනි බැවින් ඔහු එම තනතුරේ කටයුතු කිරිම වළක්වාලන අතුරු ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමන් දකුණු පළාතේ හා මධ්‍යම පළාතේද හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා ගොනුකළ රිට් පෙත්සමක් ඉදිරි සතිය තුළදි මුලික කරුණු විමසුම සඳහා අභියාචනාධිකරණය හමුවේ කැදවිමට නියමිතව ඇත.
Read Moreවයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
Read Moreදරුවන් ගැන සිතා වර්ජන ක්‍රියාමාර්ග අතහැර විභාග කටයුතු සඳහා සහාය දක්වමින් ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි සමාජයේ බොහෝ දෙනා ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read Moreචීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය විසින් තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත තොගය මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreවිස්සයි විසිදෙක අය වැය වැඩියෙන්ම වෙන්වෙලා තියෙන්නේ නව ජීවන උත්පාදන සංවර්ධන වැඩසටහන්වලට බවත් මේ අවස්ථාවේදී කතා කල යුත්තේ ඇවිදින මංතීරු සෑදීමට නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද(17 ) පැවසීය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රය තුළ ආරක්ෂක අවදානමක් ඇති බවට පැතිරයන කටකතා මුළුමනින්ම අසත්‍ය බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා.
Read Moreදැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read Moreදිවයිනම ආවරණය වන පරිදි සියලු පොලිස් සිථාන ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මත්ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමේදී සැකකරුවන් 1,538 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ ළමුන් අලෙවි කිරිමට උපයෝගි කරගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසික් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
Read Moreරාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිනිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreතවදුරටත් දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. මේ වනවිට සෑබෑවටම බිම් මට්ටමේ රෝගීන්ගේ අඩුවක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියි.
Read More[LONG READS] තලේබාන් දේශපාලනයට පෙර ඇෆ්ගනිස්තානයේ දේශපාලනය අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වන ප්‍රධාන දේශපාලන චරිත පහකි. එනම්, මොහොමඩ් සහීර් ෂා, මොහොමඩ් ඩාවුඩ් ඛාන්, මීර් අක්බර් කයිබර්, නූර් මුහම්මද් තාරකි, සහ හෆීසුල්ලා අමීන් ය.
Read Moreඊයේ පුද්ගලයින් 94,651 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය ලබා දි තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමක් අද පැවැත්වෙනවා.
Read Moreමාර්ගගත ක්‍රමය ඔස්සේ දැනටමත් ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිටින පාසැල් ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු නොකරන ලෙසට යම් පුද්ගලයෙකු විසින් කුම ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුව හොත් එම පුද්ගලයින්ට එරෙහිව සෘජුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, 119 හො ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකි බව පොලිස් මූලස්ථානය කියයි.
Read Moreවිදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44ක් හිඟ මුදලක් අය විය යුතු ව ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසා සිටියි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවත් විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවත් කෙසේ වෙතත් මෙය තවදුරටත් සිදු කළ නො හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreබන්ධනාගාර ඇමතිවරයා ලෙස තමන් බන්ධනාගාර දියුණු කිරීම වෙනුවෙන් සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කළ බවත් එවැනි වැඩ කළ තමන්ට දැන් එල්ලවන චෝදනා වැනි “මෝඩ වැඩක් කරවි යැයි විශ්වාසකරන්නේ දැයි” හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
Read Moreමාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා පසු ඉවත් කරන්නේද නැද්ද යන්න අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදි තිරණය කිරිමට නියමිතය.
Read Moreඅද (17) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 255කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 816 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2003 ඔක්තෝබර් 15 දින සිට චීනයේ මිනිසුන් සහිත සෑම අභ්‍යවකාශ මෙහෙයුමකදීම ආරක්ෂිතව පෘථිවිය කරා පැමිණෙමින් සිය මෙහෙයුම් සාර්ථකව අවසන් කර ඇත.
Read Moreමේ වන විට රාජසන්තක කර ඇති ’’පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට’’ සම්බන්ධ වූ ’ඊබ්‍රාහිම් පවුලට’ අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreවයස අවුරුදු 12 ත් 18 ත් අතර සීමාවේ පසුවන දරුවන්ට එන්නත් ලබාදිය යුතු බවයි ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංසදයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.
Read Moreඔස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය විසින් ඇති කරගෙන තිබෙන න්‍යෂ්ටික සබ්මැරීන ගිවිසුම කලාපීය ස්ථාවරභාවයට තර්ජනයක් බව චීනයද අවධාරණය කළ අතර, මෙම සබ්මැරීන තම මුහුදු සීමාවට නොඑවන්නැයි නවසීලන්ත අගමැතිනිය දැඩිව කියයි.
Read Moreඅද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
Read Moreඥානසාර ස්වාමීන් වහන්සේගේ මෙම ප්‍රකාශය පොදු ජනතාව අතර මහත් භීතියක් සහ සංත්‍රාසයක් ඇති කර තිබේ. කෙසේ වුවද, පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇති වූ ජීවිත විනාශය, ඉන්පසුව මෙරට ජනතාවට ඇති වූ ප්‍රශ්න සහ අභියෝග පිළිබඳව ද අපි හොඳින් දනිමු.
Read Moreචීනයේ නිෂ්පාදිත Sinopharm සහ Sinovac යන එන්නත් මෙම ඉලක්කය සපුරාගැනීමේදී බහුල වශයෙන් රට තුළ පරිපාලනය කර ඇති බව සඳහන් වෙයි.
Read More