ශ්‍රී ලංකා නාවික හමුදාව දින ගණනාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ අඛණ්ඩව ආවෙක්ෂණයන් සිදු කරමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 09 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල් රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමිමට අදාළ සංශෝධන ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේය.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය ලබන මස 1 වැනිදා දක්වා දිර්ඝ කිරිමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අද තින්දුවක් ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
Read Moreව්‍යාජ මැණික් ගලක් පෙන්වා රුපියල් ලක්ෂ 23ක මුදලක් ඉල්ලා වංචාවක් සිදු කිරිමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 613ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු ගණන 74,507කි. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 104ක් වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා චීනයෙන් මිළදී ගත් , එරට නිෂ්පාදිත ’’ සයිනොෆාම් ’’ එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 40 ක් (මිලියන 04 ) බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් 09/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreවොෂිංටනය උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම සිය අසල්වැසියන්ට තර්ජනයක් ලෙස හෙළා දැක තිබුණත්, දකුණු කොරියාව සබ්මැරීනයක සිට සිදුකළ මිසයිල අත්හදා බැලීමේදී ඇමෙරිකාව ඇස් කන් වසාගෙන සිටියේය.
Read Moreනාරාහේන්පිට ප්‍රසිද්ධ රෝහලක වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිදුවීමට අදාළව සිදු කරන විමර්ශනවලදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙළි කර ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍ය නිල නිවසක අලුත්වැඩියාවක් සඳහා දින කිහිපයකට පෙර එහි ගිය අවස්ථාවේ නිවසේ ලාච්චුවක තිබී එම අත්බෝම්බය සහ උණ්ඩ ඔවුන් ලබාගත් බවටයි.
Read Moreජාතික ආරක්ෂාව බිල්ලට දීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් ක්‍රියා නොකරන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටිනවා.
Read Moreෂෙන්ෂෝ-12 මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්වල වඩාත් සාර්ථකම අවස්ථාවක් බවට පත්වූයේ, ලෝකයේ වේගයෙන්ම අභ්‍යවකාශයද ජයග්‍රහණය කරන රාජ්‍ය බවට චීනය පත්වෙමින් ඇති නිසාය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 792ක් අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreචීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පල වලින් අර්වීනියා නැමති ක්ෂුද්‍ර ජීවීන් හමුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද කරුණු පැහැදිලි කර සිටියේය.
Read Moreචීනයට එරෙහි වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය සමග උපායමාර්ගික ඉන්දු-පැසිෆික් සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් තීරණය ප්‍රංශය සහ යුරෝපා සංගමයද කෝපයට පත්කර ඇත.
Read Moreඇතැම් රටවල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් මර්දන ක්‍රියාවයන් මගහැර කටයුතු කරද්දී අපේ රටේ ඉහළ සිට පහළ දක්වා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම අයෙක්ම කොවිඩ් අභියෝගය අභියෝගයක් ලෙසින් භාර ගෙන ඒ වෙනුවෙන් උපරිම කැපකිරීම් කළ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreඇෆ්ගනිස්ථානයේ දුෂ්කර තත්ත්වයක් ඇති කළ ’’සමහර රටවල්’’ රටේ අනාගත සංවර්ධනය සඳහා සිය වගකීම් ඉටු කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං ඉල්ලා සිටියේය.
Read Moreඑක් රාජ්‍ය ඇමැතිවරයකුගේ ක‍්‍රියා කලාපයක් දඩමීමා කරගෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය ජාතිවාදී චිත‍්‍රයක් ඊට මවන්න උත්සාහ කිරීම කනගාටුදායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Read Moreරටපුරා සුරා සැල් විවෘත කිරීමත් සමග විශාල වශයෙන් පිරිස් ඇදි එමින් සිටියේ පැවති ඇදිරි නීතියද නොතකමිනි. රජය පනවා තිබු නීරෝධායන ඇදිරි නීතිය 17 දින දිර්ඝ කලද සුරා සැල් විවෘත කිරීමත් සමග ඇදීරි නීතිය නොතකමින් මහ පිරිසක් ඇදි එන ආකාරය දැක ගත හැකි විනි.
Read Moreසෞඛ්‍ය සේවකයන් මෙන්ම, ගුරුවරුන් වැනි කොවිඩ්-19 වෛරසයට වෘත්තීයමය වශයෙන් නිරාවරණය වීමේ ඉහළ අවදානමක් ඇති අනෙකුත් සේවකයන්ටද බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීම එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන නිර්දේශ කරයි.
Read Moreඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 121 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 92 දෙනෙකු අයත්.
Read Moreඅසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ලිංගික කටයුතු වෙනුවෙන් කාන්තාවන් හා දරුවන්ගේ දැන්විම් පළකළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම වෙබ් අඩවියේ හිමිකරු ලබන මස 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බි.ආර්.නෙළුම්දෙණිය මහතා අද නියෝග කළේය.
Read Moreමේ වසරේ පැවැත්වීම නියමිත 20-20 ලෝක කුසලානය සඳහා ලසිත් මාලිංග ක්‍රීඩා කරන්නේ නම් එය සතුටට කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් අතර, 2021 වසර ඇතුළත අදාළ සංවර්ධන කටයුතු ආරම්භ වනු ඇති බව කියයි.
Read Moreදරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ජනපතිගෙන් උපදෙස් ... අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් .... ඔක්තෝබර් 01 නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට ... නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 අළුයම 4.00 දක්වා ...
Read Moreවයින් ස්ටොර්ස් හා බීර කෑන් හා බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබේ. ඒ අනුව එම ස්ථාන අද (17දා) සිට සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට අවසර හිමිවෙයි.
Read Moreලබන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම දින දෙකක් පමණක් පැවැත්වීමට අද (17) රැස්වූ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
Read More2021 විස්සයි 20 ලෝක කුසලානය සංචිතයට අතුලත්ව සිට ආබාදයට ලක්ව ඇති ලහිරු මධුසංඛ වෙනුවට ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන සංචිතයට මිනෝද් භානුක කැඳවා තිබෙන බවට වාර්තා වෙයි.
Read Moreහෙට උදෑසන 7.30 තෙක් වලංගු වන ආකාරයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඑන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිම නොකළහොත් ජිවිත අවදානම ඉහළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read More