ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබි ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මගී ප්‍රවාහණය සඳහා විදුලිබලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ Electric Low Floor Busses යොදා ගැනීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.
දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේදී තීරණය විය. අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී මේ බව තීරණය විය.
Read Moreනොවැම්බර් මාසය වන විට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළේය.
Read Moreඅවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.
Read Moreපාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreආන්දෝලනාත්මක පැන්ඩෝරා ලේඛන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම පත්‍රිකාවල නම ඇතුලත්ව තිබු නිරුපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් අද (08) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.
Read Moreමෙරට සහල් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් ඉදිරියෙදී විධිමත් ක්‍රමවේදයක් සකසන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreමස්කෙලිය නගරයේදි අහඹු ලෙස සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදි අසාදිතයන් 17 දෙනෙකු හදුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read More“ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.”
Read Moreප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 225ක් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.
Read Moreජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 236,730,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් වැඩිහිටියන් තිදෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොවිඩ් සහන දිමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read More2021.8.12 සිට 10-31 දක්වා ආදායම් බලපත්‍ර කල් ඉකුත්වන වාහන සඳහා 11/19 දක්වා දඩ අය නොකර බලපත්‍ර නිකුත් කිරිමේ සහන කාලයක් ලබාදෙන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසියලු ආගම්වලට අදාළ දහම් පාසල් එකම ක්‍රමවේදයක් යටතේ රජය විසින් ප වත්වාගෙන යාමේ අවශ්‍යතාවය මත දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරිම සඳහා වු මුලික සාකච්ජාව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේදි පැවැත්වුනි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව, ගෝලීය වශයෙන් දැන් එන්නත් බිලියන 6.4කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට පමණ කොවිඩ්-19ට එරෙහිව පූර්ණ එන්නත් මාත්‍රා ලබා දී ඇත.
Read Moreවයස අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට නිර්දේශ ලැබී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.
Read Moreගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ගණන් ඉවත් කිරීමට අද (07) පැවති විශේෂ කැබිනට් හමුවේදී තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියි.
Read Moreනව කොරෝනා වෛරසයේ ඩෙල්ටා (77.47%) ප්‍රභේදයට අමතරව, නව ප්‍රභේද වන ඇල්ෆා (92.93%), ගැමා (100%) සහ කප්පා (90.0%) ට එරෙහිව එන්නත වඩාත් ඵලදායී වන බවත් ප්‍රතිඵල පෙන්වා දී තිබේ.
Read Moreඉදිරි මාස කීපය තුළ ලෝකෙ රටවල් කුමන පසුබෑමකට ලක්වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට රැගෙන යන බවට සහතික වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
Read Moreසමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතයෙන් දැඩි පීඩාවකට පත් ඉන්දියාව විදේශිකයින් සඳහා නැවුම් සංචාරක වීසා ලබාදීම ආරම්භ කරන පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 134 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරට තුළ ක්‍රියාත්මක සමස්ත සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් පිළිබද සියලු අමාත්‍යංශ ආවරණය වන පරිදි නිර්මාණය කළ ඇසිදිසි පෙරමග වෙබ් අඩවිය විවෘත කෙරුණි.
Read Moreළමයින් සඳහා සිය කොවිඩ්-19 එන්නත ලබාදෙන ලෙස ෆයිසර්, බයෝඑන්ටෙක් එක්සත් ජනපද නියාමකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ ප්‍රථම විස්සයි විස්ස තරඟය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩාමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.
Read Moreඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 44 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreකොරෝනා වසංගතයෙන් දරුණුතම පීඩාවට පත් රට ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44,158,348ක් ලෙසත්, ආසාදිත මරණ සංඛ්‍යාව 710,173ක් ලෙසත් දැක්වෙයි.
Read Moreසිරගතව සිටින මන්ත්‍රීවරුන් යොදා ගනිමින් පටු දේශපාලන වාසි ලබා නොගන්නා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read More