කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ උණ පඳුරක් අසල තිබී පුද්ගල මළ සිරුරක් අද (13) වන දා සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි .
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් මෙම සිද්ධිය හා ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව තවමත් බැහැර කළ නොහැකි බව පොලිසිය පවසයි.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
Read Moreලබන 27 දා ආරම්භවීමට නියමිත අන්තර් ක්‍රිඩා සමාජ එක්දින තරගාවලිය සහභාගී වීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුතු මෙන්ම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බාල සහොදරයා වන රෝහිත රාජපක්ෂ මහතා කළුතර ක්‍රීඩා සමාජය හා එක්ව පුහුණුවීම් කරන බව වාර්තා වෙයි.
Read Moreකොවිඩ්-19 වසංගතයද සීත සෘතුවේදී යළි හිස එස්වීමේ අවදානමක් පැවතීම නිසා, මේ වසරේදීත් ලන්ඩයේ සුපුරුදු ගිනිකෙළි සංදර්ශනය නොපැවැත්වෙන බව නගරාධිපතිවරයා පවසයි.
Read Moreනුවර පාර මිගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියැදුරන්ට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
Read Moreහමුදාපති කෙනෙක් නෙවෙයි කවුරු වුණත් අපරාධයක් කළා නම් අනිවාර්යෙන් ඒ වගේ අයට දඩුවම් ලැබෙන්න ඕනෑ යැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
Read Moreමේ වනවිටත් ගිනි කන්දෙන් පිටවන ලාවා සහ අළු එහි නිවාස හා වගාවන් විනාශ කර ඇති අතර, ඒ ආශ්රිත ජනතාව මේ වනවිටත් තාවකාලික ස්ථානවල රඳවා සිටියි.
Read Moreමේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ලබන මස 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළා.
Read Moreරජයේ පොහොර ආයතන දෙකක් විසින් ආනයනය කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
Read Moreජපානය සිය පුරවැසියන් සඳහා වන කොවිඩ්-19 තෙවැනි එන්නත් මාත්‍රාව හෙවත්, බූස්ටර් මාත්‍රාව ලබාදීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව පවසයි.
Read Moreවයඹ පළාතේ ජීවත් වන තමන්ට ඉදිරි වයඹ මහ ඇමති සටනේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ කිසිදු ආකාරයක අභියෝගයක් නොවන බව බතික් අත් යන්ත්‍ර රෙදිපිළි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (13දා) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
Read Moreභාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සුහද හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
Read Moreරජයේ රක්ෂිතවල බොරලු කැපූ බවට පවරා තිබූ නඩුවෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාව අද (13) නිදොස් කොට නිදහස් කෙරිණි.
Read Moreබෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ තිබී අද උදෑසන අත්බෝම්බයක් සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි .
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට මෙම 15 වැනිදා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇත.
Read Moreඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය
Read Moreබඩඉරිඟු සහ තේ වගාකරුවන්ගේ ඉල්ලීම මත රසායනික පොහොර ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කලේය.
Read Moreතරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
Read Moreනව කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම කර ගැනිම සඳහා විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හදුන්වාදී තිබේ. නව කැළණි පාලමේ ඉදිකිරිම් වෙන් වන විට අවසන් අදියරේ පවතින අතර එහි ඉදිකිරීම් හේතුවෙන් බේස් ලයින් මාර්ගය හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා හවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවති.
Read Moreරණවිරුවන්ගේ ගැටලු බොහොමයකට විසදුම් ලබා දීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
Read Moreකොවිඩ් -19 වෛරසය ඇති කරන සාර්ස්-කෝවිඩ් -2 වෛරසයේ මූලාරම්භය ලෙස නිරිතදිග චීනයේ යුනාන් පළාතේ මොජියැං ප්‍රාන්තයේ පිහිටි ගුහාවක් බවට වූ වාර්තා නව ප්‍රංශ අධ්‍යයනයකින් බැහැර කර තිබේ.
Read Moreගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13) තීරණය කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 05 දා ආරම්භවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreමුලතිව් කේපාපිලව් සහ අලම්පිල් ප්‍රදේශයන්හීදී ඊයේ (12) දින කොටි සංවිධානය විසින් වලදමන ලද ආයුධ තොගයක් හමු වී ඇති බවට පොලීසිය පවසයි.
Read Moreමුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසා සිටියි.
Read Moreපසුගිය අගෝස්තු මාසය වනවිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ආදායම 74% කින් ඉහළ ගොස් ඇති බව පරිසර අමාත්‍යංශය පවසනවා.
Read Moreනුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි හයිලන්ඩ් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380ට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.
Read Moreපොහොර තහනම් කොට මේ රටේ ගොවියා මරණ මංචකයට ගෙනයන අධිවේගී මාර්ගය වර්තමාන ආණ්ඩුව ඉතා සාර්ථකව ඉදි කොට ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
Read Moreදිවයිනට පැමිණ සිටින ඉන්දිය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතව තිබේ.
Read More