saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6317 hours ago

LATEST

කොළඹ බ්‍රිස්ටල් වීදියෙන් ජීව උණ්ඩ තොගයක් සොයා ගනියි

calendar_today 2021 ඔක් 14 - 18:40 remove_red_eye - 298  

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් කැලිෆෝනියාවේ රෝහලක් වෙත හදිසියේම ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

භාණ්ඩවල මිළ වැඩිවීම තාවකාලික බවද අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කිරීමට ආණ්ඩුවක් ලෙස මැදිහත්වන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවති සමයේ තමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත්ව සිටියදි ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳන්නට කටයුතු කළ බවත් පවතින ආණ්ඩුව බලයට පත්විමෙන් පසු ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් එය ඉජු කරන්නට නොහැකිව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

පැන්ඩෝරා පත්‍රිකා මගින් සැඟවුණු වත්කම් සහිත පුද්ගලයින් බවට අනාවරණය කරන ලද නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන සම්බන්ධව බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සාක්ෂි දීමට සුදානම්ව සිටින බව නීතිඥයෙකු මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන අද (14) සිට සංචාරකයින් සඳහා යළි විවෘතකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

Read More

කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ලක් සතොසේ සිදු වූයේ යැයි සැක කෙරෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සතොස නිලධාරීන් සිවුදෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදා හැරුණා.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී එම නියෝජිතයන් අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය කිරීම මේ දිනවල සිදුවනවා.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ඇප ලබාදී තිබේ.

Read More

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් වූ වසන්තප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව දැන් ජනතාවට එපාවී ඇති බවත් තව අවුරුදු දෙකකින් මේ රටේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද (14දා) අම්බලන්ගොඩදී පැවසීය.

Read More

Online පරිගණක ක්‍රීඩාවලින් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලා ලක්මව දියණියෝ නම් ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාරදී තිබේ.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් වාර්තා වීමේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සදහන් කළා.

Read More

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව බිබිල මැදගම නගරයේ කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ දේහය තම බිරිද හා දියණිය බාර නොගැනීම නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදුකළ බව ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.බී කාන්ත බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 69,902 නෙකුට කොවිඩ් එන්නත්කරණ සිදු කර තිබේ.

Read More

දැඩි සත්කාර ඇඳන්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50% කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.

Read More

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියි.

Read More

පෞද්ගලික බස්රථ කර්මාන්තය කඩා වැටීමට ඉඩ දෙන්නේ නැතැයි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

Read More

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

Read More

පේදුරුතුඩුව, නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී පුද්ගලයින් 23 දෙනෙකු සමඟ ඉන්දීය ධීවර බෝට්ටු දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Read More

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

අද (14) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 184දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

රැඳවියෙකුට පහරදීමේ සිද්ධියකට අදාලව අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේම පවත්වා ගනියි.

Read More

පාසල් ආරම්භ කිරිමේදි දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල සුළු වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා ජාතික උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට තමන්ට අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.