කිරි ගවයෙකුගේ දෙපා වලට කිසිවෙකු කළ පහර දිමක් හේතුවෙන් ආහාර නොගනමින් දින ගනනක් ආසාධ්යුව ජීවත් කර ගැනිමට නොහැකි තත්වයක් නිසා හිමිකරු විසින් එන්නත් කර එම කිරි ගවයා මියදීමට සැලැස්වීමේ පුවතක් මුරුතලාව දොඩංවලින් වාර්තා වෙයි.
මුරුතලාව දොඩංවල බංඩාර මහතාගේ කිරි ගවයෙකු මෙසේ එන්නත් කර ප්රාවණය නිරුද්ධ කර තිබේ.මිට මාස කිහිපයකට පසු මෙම කිරි ගවයා කුඹුරක බිම වැටි සිටි බව දැනගත් විට ප්රෙටද්ශවාසින් සමග එකතුව කිරි ගවයා ගෙනවිත් ආධාරයක් මත රඳවා ආහාරපාන ආදිය ලබා දි ඇති අතර එම අවස්ථාවේදී මෙම ගවයා ආහාරපාන ගැනිමද නවත්වා ඇත.
ආධාර මත සිටි ගවයා ගේ සුව නොවන තුවාලද සැදි ඇති අතර ඒවාටද ප්‍රථිකාර කර තිබේ.කෙසේ වෙතත් පසුව පශු වෛද්‍යවරුන් උපදෙස් දි ඇතිතේ මෙම ගවයා ජිවත් කිරිමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි.
ගවයා වේදානාවෙන් සිටිනු ඉවසා ගැනිමට නොහැකිවූ බණ්ඩාර මහතා පසුව පශු වෛද්‍යවරයෙක් ළවා එන්නත් කර ප්‍රාණය නිරුද්ධ කිරිමට පියවර ගෙන ඇත.




