saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6313 hours ago

LATEST

ඉන්දුනීසියා සංචාරයක නිරත සිසුන් 11ක් දියේ ගිලී මිය යයි

calendar_today 2021 ඔක් 15 - 19:30 remove_red_eye - 1123  

ගලවා ගැනීමේ නිලධාරියෙකු පවසා තිබුණේ තුවාල ලැබූ තරුණයින් මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි.

කාබනික පොහොර වැඩපිළිවෙළ දේශපාලනීකරණය කරන්න සමහරු උත්සාහ දරන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

මොනරාගල දඹගල්ල කහටපිටිය වැවේ මල් නෙලීමට ගිය 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් අද දහවල් ගිලී මියගොස් ඇත.

Read More

ජොන්සන් සහ ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ උපදේශක මණ්ඩලය ඡන්දය ලබාදී තිබුණි.

Read More

2015 වසරේදී දිවිනැගුම මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු දිවිනැගුව අධ්‍යක්ෂ කිත්සිරි රණවක අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

මුතුරාජවෙල අභයභූමිය ගොඩකිරීම හා මත්තල ප්‍රදේශයේ සිදුකරන වන විනාශය සම්බන්ධයෙන් තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

2016 වසරේදී එරට කම්කරු පක්ෂ මන්ත්‍රී ජෝ කොක්ස් සිය මැතිවරණ කොට්ඨාශයේදී ඝාතනය කිරීමෙන් පසු මෙවැනි ඝාතනයකට ලක්වූ බ්‍රිතානයේ දෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

Read More

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අංශඅවලට නියෝග කළේය.

Read More

මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (17) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

Read More

චීනය විසින් අද වනවිට මියන්මාරයට කොවිඩ්-19 එන්නත් මිලියන 26.6ක් ලබා දී ඇති අතර, එයින් මාත්‍රාවන් මිලියන 5.9ක් පරිත්‍යාග ලෙස ලබාදී ඇත.

Read More

හයිලන්ඩ් කිරිපිටි මිලද ඉහළ දැමීමට තීරණය කළ බව මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසා සිටියි.

Read More

කොවිඩ් වයිරසය වැළදී සුවය ලබන දරුවන්ට සති දෙකත් හයත් අතර කාලයේ දී වැළදෙන මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම් රෝගයේ යළි වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.

Read More

අපි බලාපොරොත්තු වුණු වේගයට රට ගෙනයන්න බැරි වුණු බවත් අකමැත්තෙන්වුවත් බඩු මිල වැඩි කරන්න සිදුවූ බව හා ජනතාව පෝලිමේ තියන්න සිදුවූ බවත් රජයේ කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද(15) අම්බලන්ගොඩ මාදම්පාගමදී කීවේය.

Read More

ගිනි ගැනීමෙන් විනාශ වී මුහුදුබත්ව ඇති එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ අධීක්‍ෂණය මත සිදුකෙරෙන බව අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය.

Read More

පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන අද (15) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙයි.

Read More

මොරටුව එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් මහලු පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින් විහිළුවට දැමූ වෙට්ටුව වැරදියියි මහලු පුද්ගලයා කාණුවකට වැටී ඊයේ (14දා) මියගොස් ඇති බව මොරටුව එගොඩඋයන පොලීසිය පවසයි.

Read More

රත්නපුර වේවැල්වත්ත බටේපොල ප්‍රදේශයේදි ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ අතර විශ්ව විද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද දිනයේ අවසන් විමට නියමිතය.

Read More

දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යම් සීමාවන්ට යටත්ව ලිහිල් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව විසින් ලිහිලට ගතහොත් මේ භයානක කොවිඞ් රැලි ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප‍්‍රකාශ කළේය.

Read More

ෂායි ෂිගාං, වැන්ග් යාපිං සහ යෙ ගුවාන්ෆු යන ගගනගාමීන් තිදෙනා මාස හයක් අභ්‍යවකාශයේ රැඳී සිටින අතර, එය චීන ගගනගාමීන් පිරිසක් අභ්‍යවකාශයේ රැඳී සිටින දීර්ඝතම කාලය වනු ඇත.

Read More

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ වසර පහක කාලය තුළ උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 02 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ශඩේන් මහතා අද (14) තීරණය කළේය.

Read More

මෙවර අපොස උසස් පෙළට පෙනී සිටින කොළඹ දිස්ති‍්‍රක්කයේ සිසු සිසුවියන් සඳහා පාසල් ආරම්භයට පෙර ලබන 15 වැනිදා දිනයේදී කොරෝනා මර්දන එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සම්පාදනය කර තිබේ.

Read More

කැනඩාවේ වෛරස් විද්‍යාඥයෙකු වන ඇන්ජෙලා රස්මුසන් කියා සිටියේ, කැනේඩියානු මාධ්‍යවේදී එලේන් දේවාර්ගේ වසංගතය පිළිබඳ න්‍යායන් තරමක් කලබලකාරී එකක් බවයි.

Read More

’’රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම ෆයිසර් සමාගම සමඟ එකඟතාවයකට එලඹුණා තවත් ෆයිසර් එන්නත් මිලියන 14.5ක ලබාගැනීම සඳහා. මෙම එන්නත් ප්‍රමාණය ඉදිරියේ දී අප සැලසුම් කරලා තියෙන්නේ මේ වෙනවිට පළමු හා දෙවන මාත්‍රාව සම්පූර්ණ කරලා තියෙන අපේ රටේ අවුරුදු 20ට වැඩි සියලුදෙනාටම බූස්ටර් එන්නතක් ලෙස ලබාදීමට. එහි ආරම්භක වැඩපිළිවෙල ලෙස අවුරුදු 60ට වැඩි වෙනත් ආබාධ තියෙන අය, ඒ වගේම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ට හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් ලබාදීමට නියමිතයි

Read More

කලුගල්, වැලි, පස්, බොරලු වගේම මැ‌ටි කැණීම, ප්‍රවාහනය හා වෙළෙදාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම ගැන නව චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබේ.

Read More

ප්‍රහාරය සම්බන්ධයෙන් ආගම වෙනස් කළ ඩෙන්මාර්ක ජාතිකයෙකු අත්ඩංගුවට ගෙන ඇති අතර, මෙය නෝර්වේ මුහුණ දුන් ප්‍රථම ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරය විය හැකි බවද කියයි.

Read More

“මැණිකේ මගේ හිතේ’’ ගීතයෙන් ජාත්‍යන්තරය ජයගත් යොහානි ඒ. ආර්. රහුමාන්ගේ යූටියුබ් අනුගාමිකයින් (subscribers) ගණන පසු කර යාමට සමත්ව ඇත.

Read More

පිරිසිඳුකාරක ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ද්‍රාවණය පානය කළ තවත් ඉරාන ජාතිකයන් 10ක් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. මෙම ඉරාන ජාතිකයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි පිරිසකි.

Read More

එය හැඳින්වෙන්නේ චීන එච්-ඇල්ෆා සූර්ය ගවේෂක නොහොත් චේස් යනුවෙනි. එයට පැරණි චීන පුරාවෘත්තවල හිරු දෙවඟනගේ නම වන ෂීහේ නම් චීන නමක්ද යොදා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.