මුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු මෙම මස අග සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ලබන 21 වන දින පාසල් ආරම්භ වුවද ගුරු විදුහල්පති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසා සිටියි.
Read Moreනැවත රට තුළ ඩීසල් සහ ගල් අගුරු විදුලි බලාගාර ඉදිකිරීමට ප්‍රමුඛත්වය ලබානොදීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද(18) පැවැත්වීමට නියමිතයි.
Read Moreශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද රාජකාරි සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුව අද (18) ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් පවසයි.
Read Moreපුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර දෙකහමාරක් තුනත් අතර අගයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව එම සමාගම සඳහන් කර සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර ඇත.
Read More‘සෞභාග්‍යයේ දේශය’ ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට ‘කසළ දේශයක්’ ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකානු ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 608,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද ප්‍රකාශ කළේය .
Read Moreමේ මස මුල් සති දෙක තුළදී සංචාරකයන් 7000 කට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
Read Moreබ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයාගේ ඝාතනයෙන් පසුව එරට දේශපාලඥයන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කලේය.
Read Moreදරුවන්ට එරෙහිව සිදුවන අපචාර අවම කිරීමේ දී පාසල් පද්ධතිය මගින් දරුවන් දැනුවත් කිරීමටත් නීතිය මගින් දරුවන් ආරක්ෂා කිරීමටත් සක්‍රීය දායකත්වයක් අවශ්‍ය වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර ජනතාවගේ සීමා ලිහිල් වෙද්දී දරුවන් පාසල් වෙත පැමිණීම ආරම්භ වෙයි.
Read Moreපාස්කු කොමිසමේ නිර්දේශ බොහොමයක් මේ වනතෙක් රජය ක්‍රියාත්මක කර නොමැති බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියි.
Read Moreශ්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක තරුණයා විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරනු ලැබූ “මට්න්” (Mutton) කෙටි චිත්‍රපටය තුර්කියේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපටි උළෙලේදී ජයග්‍රහණය ලබා තිබේ.
Read Moreඔවුන් බේරාගැනීමට විසඳුමක් සඳහා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමද සොයන අතර, බලධාරීන්ද උදව් කිරීමට මාර්ග සොයමින් සිටින බව කියැවේ.
Read Moreපසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාග ප්‍රතිඵලට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරන කඩඉම් ලකුණු මෙම මාසය ඇතුළත නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read Moreමෙරට සංචාරයක් සදහා පැමිණි විදේශීය යුවලකගේ රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් හා උපකරණ සොරා ගත් බවට සැක කරන එම යුවල ගමන්ගත් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය අද (17දා) දින පැවැසීය.
Read More’’ඊශ්‍රායලය බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ ගාසා තීරයේ සිටින අපේ ජනතාවට එරෙහි සියළු පියවර නැවැත්විය යුතුයි’’ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ගේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර නොගන්නේ නම් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .
Read Moreපසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සිය ආදායම ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී සජ්ජන ද සිල්වා මහතා පවසනවා.
Read Moreබෙලරූස් රාජ්‍යයේ ප්‍රංශ තානාපති ලෙස අලුතින් පත්වූ නිකොලස් ද බොයිලේන් ද ලැකොස්ටේ වෙත එරට මින්ස්ක් නගරයෙන් ඉවත්ව යන ලෙස බලධාරීන්ගෙන් ලැබුණු ඉල්ලීම පරිදි ඔහු රට හැර ගිහින්.
Read Moreඑළඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70 ක මුදලක් නියම කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
Read Moreඅලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා ජනතාව සහ ආයතන සම්බන්ධීකරණය කරමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
Read Moreකොවිඩ් නිරෝධාන සංචරණ සීමාවන් එළඹෙන විසි එක් වෙනිදා ඉවත් වන්නේ නම් මගී ප්‍රවාහන වැඩසටහනට අනුව කාර්යාලය දුම්රිය ගමන්වාර එකසිය විසි අටක් සඳහා දුම්රියන් හැට හතරක් සුදානම් කොට ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
Read Moreමෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙනවා.
Read Moreබන්ධනාගාරගතව සිටි සැකකරුවන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවය කළ තවත් නියාමකවරුන් පස්දෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.
Read More