9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද (18දා) අරම්භ වෙයි. ඒ සඳහා එක්වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටියි.
පෙරවරු 10ට පමණ ජනපතිවරයා සිය ප්රතිපත්ති ප්රකාශනය රටටත් ජනතාවටත් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.