වෙළෙඳපොළේ ඉහළ යමින් තිබෙන සහල් මිල පාලනය සඳහා ඉදිරියේදී නැවතත් පාලන මිලක් නියම කිරීමට අවධානය යොමුව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.
නිරීක්‍ෂකයින් පවසන පරිදි මේ වනවිට කොරියානු අර්ධද්වීපයේ ආයුධ තරගයක් බවට පත්ව තිබේ.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් දි කතෝලික ජනතාවට සාධාරණ ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreනාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල පීඩාවට පත් දුගී පවුල් සඳහා ආධාර කිරීම වෙනුවෙන් රජය ටැන්සානියා සමාජ ක්‍රියාකාරී අරමුදල (ටසාෆ්) හරහා අරමුදල් මුදා හැර ඇත.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 96ක් පමණයි.
Read Moreනිවාස සෑදිමට සමාගමකට ලබාදි තිබියදි ජාතික නිවාස සංවර්ධන අධිකාරයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙනයන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කලේය.
Read Moreඑන්නත් මාත්‍ර දෙකම ලබාගෙන සිටි හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොවිඩ්-19 ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.
Read Moreකෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවැරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ජනපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලූ සාකච්ඡාව ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
Read Moreදේශීය සීනි මිල වැඩි කිරීමේ සුදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
Read More’’නිදහස, නිදහස!’’ යනුවෙන් බොහෝ වෘත්තිකයන් කෑමොර දුන් අතර, වැඩ කිරීමට කොවිඩ්-19 අවසර පත්‍රයක් ලබා දීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව විරෝධතාකරුවන්ගේ මතය විය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඊයේ (17දා) පොළොන්නරුවේ දී පැවති බල මණ්ඩල රැස්වීමේදී පත් කරගෙන ඇත.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreඅවුල්සහගත ලෙස එක්සත් ජනපදය එරටින් ඉවත් වී පසුව තලේබාන් සංවිධානය රටේ බලය අල්ලා ගැනීමෙන් මාස දෙකකටත් අඩු කාලයකින් මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.
Read Moreරට දැන් පාලනයක් නොමැති අරාජික තත්ත්වයට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (ඔක්තෝබර් 18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ මීට වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවය. ඒ අනුව දැනට රටේ සියළුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
Read Moreක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන කර්මාන්ත වෙත ලබා දී ඇති බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් හෙට (19) මෙරටට ලැබීමට නියමිතව තිබේ.
Read Moreඅවම වශයෙන් මේ වසරේ දෙසැම්බර් වනතුරු යම් යම් සීමාවන් සමඟ කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.
Read Moreසේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඊජිප්තු තානාපති හුසේන් අල් සහාර්ටි මහතා (Hussein El Saharty) අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.
Read Moreකෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමෙරිකා සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.
Read Moreමේ වන විට රට පුරා රෝග ලක්ෂණ රහිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි.
Read Moreහොරණ කොළඹ මාර්ගයේ කොහුවල හන්දියේ පොදු ප්‍රවාහන බස් රථ හැර සෙසු වාහන ගමනාගමනය ලබන 21 වනදා සිට දෙසැම්බර් මස 20 වනදා දක්වා සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.
Read Moreකෝවිඩ් නයින්ටීන් තවදුරටත් පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම ප්‍රමාද කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලීමක් කරනවා.
Read Moreඑළඹෙන 21 වනදායන් පසුව පළාත් සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද යන්න ජනාධිපති සමග සාකච්චාකර තීරණයක් ගන්නා බවත් රටේ ආර්ථිකය ගැන අවධානය යොමුකර මේ වන විට බොහෝ ලිහිල් ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපොහොර නොමැති බවට සිදුකරන ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් ඒ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
Read Moreපාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
Read Moreපළාත් සංචරණ සීමාද උල්ලංඝනය කරමින් විනෝද චාරිකා ඇතුළු පුද්ගල ඒකරාශීවීම්වලට සහභාගී වීම කොරෝනා පාලනයට දැඩි බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
Read Moreගුරු - විදුහල්පති වැටුප් අර්බුදය සඳහා දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
Read Moreරජය විසින් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන 21දා පාසල් වෙත නොපැමිණෙන නමුත් 25 දා සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Read More