saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6264 hours ago

LATEST

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1වන බලකාය ඇරඹේ

calendar_today 2021 ඔක් 19 - 16:30 remove_red_eye - 1462  

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍ර

රට විවෘත කිරීමෙන් පසු ජනතාවගේ හැසිරීම තුළින් තවත් කොරෝනා රැල්ලක පෙර නිමිති පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

Read More

රුපියල් කෝටි 07 ක් (රුපියල් මිලියන 70 ) වටිනා රත්තරන් බිස්කට් 48 ක් තම සිරුරේ උදරය ආශ්‍රිත ප්‍රදේශයේ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවක අධීක්ෂණ නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම 02.00 ට පමණ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල නොසිතූ ලෙස ඉහළයාම නිසා කනගාටුවෙන් වුවද බිත්තර මිල සුළු ප්‍රමාණයකින් හෝ ඉහළ දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

Read More

තේ වගාව ඇතුළු අනෙකුත් වගාවන් ප්‍රවර්ධනය සඳහා රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් පොහොර නොලැබීම හේතුවෙන් අධෛර්යමත් නොවී දිගටම එම වගා කටයුතු වල නිරත වන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

ගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. දේශීය කෘෂිකර්මාන්ත හා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝතනය තහනම් කිරීමට හා ඊට අදාළ නිති හා රෙගුලාස මෙන්ම ගව ඝාතනය අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් 28 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබේ.

Read More

තර්ජනයට ලක් වූ වන සත්ව හා වෘක්ෂ ලතා විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළදාම පිලිබද සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම සදහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සංශෝධනය කෙරෙනවා.

Read More

දැනට ඉදිකිරීම් අතරමග නතරව ඇති පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ වැඩකටයුතු යළි ආරම්භ කිරීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

මෙවර ඩුබායි හ ඕමාන්හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිපදවු මාස් හෝල්ඩින්ග්ස් සමාගම එය නිර්මාණය කිරීමට ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන තිබේ.

Read More

ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන ඇති බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

Read More

කුඹුක්කන් ඔය ආශ්‍රිතව මොනරාගල ප්‍රදේශයේ මැණීක් පතල් හෑරීමේ මුවාවෙන් සිදු කෙරෙන විශාල පරිසර හානිය සම්බන්ධව වහාම ආරක්ෂක අංශවලට දැනුම් දී විමර්ශනයක් අරඹන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

Read More

පාරිසරික සංචාරක උපාය මාර්ගික සැළැස්මක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More

විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ හා විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරු වලට අනුව එම කඳවුරු වල නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් (18) වන දින කුට්ටිගල පොලිස් වසමේ හා මුල්ලියාවේලි පොලිස් වසමේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසා සිටියි.

Read More

ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා 608,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාද්‍ය හරහා පිම්බීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ රුපියල් කෝටි පහක් වියදම් කර ඇති බවට ව්‍යාජ පුවතක් වෙබ් අඩවියක පළකර ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මවුකිරි උගුරේ හිර වී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මාස දෙකක බිළිදෙකු 17 දා මියගොස් තිබේ.

Read More

වෙළෙඳපොළේ ඉහළ යමින් තිබෙන සහල් මිල පාලනය සඳහා ඉදිරියේදී නැවතත් පාලන මිලක් නියම කිරීමට අවධානය යොමුව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.

Read More

නිරීක්‍ෂකයින් පවසන පරිදි මේ වනවිට කොරියානු අර්ධද්වීපයේ ආයුධ තරගයක් බවට පත්ව තිබේ.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් දි කතෝලික ජනතාවට සාධාරණ ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල පීඩාවට පත් දුගී පවුල් සඳහා ආධාර කිරීම වෙනුවෙන් රජය ටැන්සානියා සමාජ ක්‍රියාකාරී අරමුදල (ටසාෆ්) හරහා අරමුදල් මුදා හැර ඇත.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 96ක් පමණයි.

Read More

නිවාස සෑදිමට සමාගමකට ලබාදි තිබියදි ජාතික නිවාස සංවර්ධන අධිකාරයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙනයන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කලේය.

Read More

එන්නත් මාත්‍ර දෙකම ලබාගෙන සිටි හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොවිඩ්-19 ආසාදිතව ඇති වූ සංකූලතා හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවැරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ජනපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලූ සාකච්ඡාව ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

Read More

දේශීය සීනි මිල වැඩි කිරීමේ සුදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

Read More

’’නිදහස, නිදහස!’’ යනුවෙන් බොහෝ වෘත්තිකයන් කෑමොර දුන් අතර, වැඩ කිරීමට කොවිඩ්-19 අවසර පත්‍රයක් ලබා දීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව විරෝධතාකරුවන්ගේ මතය විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඊයේ (17දා) පොළොන්නරුවේ දී පැවති බල මණ්ඩල රැස්වීමේදී පත් කරගෙන ඇත.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.