පාසල් පරිශ්‍රය සුරක්ෂිත බවත් දරුවන් පාසලට එවීමට කිසිදු බියක් සැකක් ඇති කරනොගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දෙමාපියන්ට පණිවිඩයක් ලබා දෙමින් 20 දින පැවසිය.
භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමා තිබේ.
Read Moreඋතුරේ ධීවර ප්‍රශ්නයට විසදුම ඉන්දියාව හා ශ්‍රී ලංකාව මනා අවබෝධයෙන් යුතුව ගත යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.
Read Moreසිසුන් 200ට වඩා අඩුවෙන් සිටින පාසැල් හෙට දිනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කෙරෙමින් පවතිනවා.
Read Moreහෙට (21දා) සිට ධාවන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් දුම්රිය ස්ථාන මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම සිදුකර තිබුණද ඊයේ (19දා) පෙරවරුවේ එය අවලංගු කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීම මත මෙලෙස දුම්රිය ධාවනය අවලංගු කිරීමට සිදුවූ බව හෙතෙම පවසයි.
Read Moreඉතා සූක්ෂම ආකාරයෙන් නවීන මොටර් රථ සදහා මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරනු ලබන අංක තහඩු වලට සමාන ලෙස සකසන ව්‍යාජ අංක තහඩු වාහන වලට සවි කිරීමේ ස්ථානයක් වැටලීමට පොලිස් විශේෂකාර්ය බලකායට හැකි වුණා.
Read Moreදැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වන දින දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදුන් බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.
Read Moreපරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ගංගා 103ම සංරක්ෂණය සඳහා ආරම්භ කර ඇති සුරකිමු ගංගා වැඩසටහන සඳහා රජය විසින් 2021 වසර සඳහා ලබා දී ඇති රුපියල් මිලියන 200ම රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගංගා ආශ්‍රිතව හඳුනාගන්නා ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ඒ ඒ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත බෙදා දී ඇත.
Read Moreනාවික හමුදාව විසින් ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2272කට අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreපොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් තණමල්විල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ හන්දිය ප‍්‍රදේශයේදී ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී එහි ගමන්ගත් දහනව හැවිරිදි තරුණයන් දෙදෙනා ඊයේ (19දා) රාත‍්‍රී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව තණමල්විල පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා හා අධ්‍යක්ක ජෙනරාල් ලලිත් ජයකොඩි මහතා සිය ධුරවලින් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
Read Moreකොවිඩ් වසංගත තත්ත්යට තවදුරටත් පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපොහොර ප‍්‍රශ්නය මුල්කරගෙන මේ රටේ ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද ගොවීන් එසේ වී වගාවෙන් ඉවත්වුවහොත් මේ රට සාගතයකට ගොදුරුවනු අනිවාර්ය බවත් එහි වගකීම රජය භාර ගත යුතු බවත් පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.
Read Moreභූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2022 වසරේ දී ඇමරිකන් ඩොලර් මිලියන 200ක ආදායමක් ඉපයීමේ ඉළක්ක කර ගනිමින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි එම ආයතනයේ ඉහළ කළමණාකාරිත්වය සඳහන් කරයි.
Read Moreඉන්දීය රජය මගින් අලුතෙන් ඉදිකරන ලද, කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read Moreවප්පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිතා කිරීමට , ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය ලෙස , ලීටර් ලක්ෂයක් අද දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
Read Moreබීජිං 2022 ශීත සෘතු ක්‍රීඩා උළෙල සඳහා වූ ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසියේ ඇතන්ස්හි සිට චීන අගනුවර වෙත ළඟාවී තිබේ.
Read Moreඅපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනෙකු ආඬිඅම්බලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ නගරයේ කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇති බවත් අතර ගතවූ දින 4 තුළ කිසිදු මරණයක් සිදු වී නොමැති බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.
Read Moreමෙම පහසුකම අවසන් වූ පසු යුරෝපීය වෙළෙඳපොළ වෙත සීනොෆාම් එන්නත් නිපදවීම අරඹයි.
Read More2021 ගෝලීය සාගිනි දර්ශකයේ රටවල් 116 ක් අතරින් 65 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. සාගිනි දර්ශකය යනු ගෝලීය, කලාපීය සහ ජාතික මට්ටමින් සාගින්න පුළුල් ලෙස මැනීම සහ නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙවලමකි.
Read Moreශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (19) පස්වරුවේ සිදුකෙරිණි.
Read Moreමෙම පිරිස හයිටි රාජ්‍ය තුළ ආගම ප්‍රචාරයේ නිරතව සිටි පිරිසක් වන අතර, ඔවුන් බේරාගැනීම සඳහා ඇමෙරිකාව යුහුසුළුව කටයුතු කරන බව සඳහන් වේ.
Read Moreමත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා.
Read Moreසාමාන්‍ය සංචාරයකට පෙර සිදුකරන ක්‍රියාමාර්ගයක කොටසක් ලෙස පරීක්‍ෂණයක් කිරීමෙන් පසු ලේකම් මයෝර්කාස් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
Read Moreකඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පසුගිය දා නිකුත් කළ නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංශෝධනයට ලක් කර ඇත.
Read Moreමේ වසරේ මේ දක්වා උතුරු කොරියාව විසින් සිදුකළ ප්‍රධානතම මිසයිල අත්හදා බැලීම අතර අටවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
Read Moreනතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් සිදුකරනවා.
Read More