saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 6637 hours ago

LATEST

සිංහයන් සමග සටනට පෙර කැංගරුවන් විශාල ගැටලුවකට

calendar_today 2022 පෙබ 05 - 08:41 remove_red_eye - 1496  

ශ්‍රි ලංකාව හා පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට දින කිහිපයක් තිබියදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජන්ටිස් ලැන්ගර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමාරම්භයට සහභාගී වෙති.

Read More

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් රජය ආරක්ෂා කරන බවට කතොලිකයෙක් ලෙස සැකයක් පවතින බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවට ඇති විකල්ප පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව මූල්‍යමය සහයෝගයක් ඉල්ලා සිටියි නම් තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිලිපීනයටද දැඩි බලපෑමක් ඇති කර තිබෙන අතර, එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලද බොහෝ පිරිසක් ආසාදිත වී ඇති බව කියයි.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඔහු 06දා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත අතර නැවතත් 08දා ශ්‍රී ලංකාවට පැමිණීයමට නියමිතය.

Read More

බාලි දූපත් විදේශිකයන්ට විවෘත කරනු ලැබූවද, එසේ දුපත් කලාපයට ඇතුළු කරගන්නා විදේශිකයන් සීමා කිරීමක් මෙන්ම, ඔවුන්ට ඒ වෙත පැමිණි පසුව අනිවාර්ය දැඩි නිරෝධායනයකට ලක්විය යුතු බවද බාලි බලධාරීන් අවධාරණය කර තිබේ.

Read More

ජාතික නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් 197කට අද (04දා) නිදහස හිමිවිය. එසේ නිදහස හිමිවූ සිරකරුන් අතරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇතුළත්ව නොසිටියේය.

Read More

වසංගතය පාලනය කිරීමේදී විද්‍යාව අමතක කර අත්තනෝමතිකව ක්‍රියාකළ පැවති ට්‍රම්ප් පාලනය විසින් එහි බලපෑම රට තුළ තීව්‍ර කරන ලදී.

Read More

74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ දී, අද (04දා) 12.00 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මාලන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

Read More

ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග එක්සත් රාජධානිය පුරා නැවත වරක් පැතිර යන වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු ආයුධ යොදා ගැනීම එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණ වී තිබේ.

Read More

ලංකා පොහොර සමාගමට අයත්,අම්පාර උදයපුර ප්‍රදේශයේ පිහිටි පොහොර ගබඩාවේ තිබු කාබනික පොහොර සාම්පල් 54ක් අස්ථානගතව ඇතැයි, එම පොහොර සමාගමෙි කනිෂ්ඨ කළමණාකරුවෙකු හා දිස්ත්‍රික් අලෙවි විධායකවරයා ඊයේ(03දා) අම්පාර පොලිසියට පැමිණිලිකර තිබේ.

Read More

74 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව නිදහසට උර දුන් ජාතික නායකයන් සැමරේ. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන්ලා ඇතුළු නිදහස වෙනුවෙන් කැප වූ දස දෙනෙකුගේ පිළිරූ වෙත පුෂ්පෝහාර දැක්වීම අද (4දා) ජනාධිපති කාර්යාලය අභියසදී සිදු කෙරිණි.

Read More

විදෙස් රටක නිෂ්පාදිත උන්ඩ 05ක් යෙදිය හැකි මිලිමිටර් 0.38 රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු, කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් විසින් ඊයේ (03දා) අත්අඩංගුවට ගෙන විරවිල පොලිසිය වෙත ඉදිරිපත්කර තිබේ.

Read More

ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් වලින් විශාල වන්දනාකරුවන් පිරිසක් අද(04දා) දිනයේද පැමිණි අතර,එසේ පැමිණි වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා යාමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

Read More

74 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද (04දා) පෙරවරුවේ පැවත්විණි. එහි විශේෂ අවස්ථා කිහිපයක් ඡායාරූප වලින් දැක්වේ.

Read More

වම් වැලිමිට සහ පපුවේ තැලීම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (04) උදෑසන හමුවූ බව පයාගල පොලිසිය පවසයි.

Read More

වගකීම් ගැන කථා නොකට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරිමෙන් පළක් නෑ. ආර්ථික, දේශපාලන , සමාජීය වශයෙන් රටක් නිදහස් විය යුතුයි. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප කළ යුතු දේවල් අත්හරින්න සූදානම් නෑ. රට වෙනුවෙන් නිවැරදි කිරීම අරමුණ මිස සියලු දෙනා සතුටු කිරිම අරමුණ නොවෙයි.

Read More

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 238ක දැවැන්ත පරාජයක් ලැබීය.

Read More

ශ්‍රී ලංකාවේ ජතික නිදහස් දිනය නිමිත්තෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය සිය මුල් පිටුව අද දිනයේදි ශ්‍රි ලංකාවේ ජාතික කොඩියෙන් සරසා තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අද (4)ට යෙදී ඇත. මෙවර නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි.

Read More

අමෙරිකානු රහසිගත ප්‍රහාරය හමුවේ ඉස්ලාම් රාජ්‍ය නායක අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි පවුලේ අය සමග මරු වැලඳ ගනී

Read More

යළ කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදීම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

Read More

ෆයිසර් සහ හවුල්කරු බයෝඑන්ටෙක් පසුගිය මාසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ඔවුන්ගේ එන්නතෙහි නව අනුවාදයක් පරීක්ෂා කිරීම සඳහා සායනික අත්හදා බැලීමක් ආරම්භ කර තිබේ.

Read More

ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු සහ සෙසු නිලයින් 8034 දෙනෙකු වෙත ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට යුද හමුදාව කටයුතු කර තිබේ.

Read More

පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ යුක්රේන ප්‍රහාරයක් රූගත කිරීමට මොස්කව් විසින් සැලසුම් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇති බවයි.

Read More

හෝමාගම පොලිසිය විසින් අද (03දා) අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ මාණ්ඩලික ප්‍රධානී ඩෑන් රොසන්ෆීල්ඩ් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුගේ ප්‍රධාන පෞද්ගලික ලේකම්වරයාද ඉල්ලා අස්වී ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.

Read More

කොළඹ ජාතික රෝහල තුළ මේ වනවිටකෝවිඩ් රෝගීන් 75දෙනෙකුට අධික සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත්,ඔවුන් සියලු දෙනා කෝවිඩ් මර්දන එන්නතෙහි නියමිත මාත්‍රාලබාගෙන නොමැති බවත්එමරෝහලෙහි කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජනවාරි 29 වැනි දින එරට පාර්ලිමේන්තුව පුළුල් බහුතරයකින් ඡන්දය ලබාදෙමින්, ඔහුගේ නැවත තේරී පත්වීම සිදුවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.