ඩිස්කවරි රථයක් ගිනි ගනියි
උණවටුන ගණහේන ප්රදේශයේදි ඊයේ (19දා) රාත්රි ඩිස්කවරි වර්ගයේ සුභෝපභෝගි ජිප් රථයක් ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශ විය.
මෙම ජිප් රථය මාතර දෙස සිට පැමිණ ගණහේන නතර කරන විටම ජිප් රථයේ ඉදිරිපසින් ගින්නක් හටගෙන ඇති බවත් ඒ සමගම එහි පැමිණි පුද්ගලයින් දෙදෙනා ඉවතට පැන ඇති බවත් මෙතෙක් කරන ලද පරික්ෂණවලදි අනාවරණයවි ඇතැයි පොලීසිය පවසයි.
ගාල්ල රවිදු දීයගහගේ



popular news
-
Kumar Sunday, 20 February 2022 05:57 PM
amerikawe land rover wahanwala gane hodak kiyannenaha. sukopabogi SUV walin anthima thanata ganene Range roveryayi. mage athdakimath aywageyi. mama kiyanne 88 miladigath aluthma range rover wahanayak ganayi. indhahita mokak hari kadenawa. nadaththuwata barawiyadamak yanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

