’’BRII-196/BRII-198 ඖෂධ චීනයේ රෝගීන් 700කට වැඩි පිරිසකගේ සායනික ප්‍රතිකාර සඳහා භාවිත කර ඇති අතර, නිවසේදී සහ විදේශයන්හි සායනික අත්හදා බැලීම් දත්ත පෙන්වා දෙන්නේ එම ඖෂධ මගින් දරුණු රෝග ලක්ෂණ සහ මරණ අනුපාතය 78%කින් අඩු කළ හැකි බවයි’’ මහාචාර්යවරයා පැවසීය.
අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන අදියර අද(19) ආරම්භ වීමට නියමිතයි.
Read Moreජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ශේන් මැක්ඩර්මෝට්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreවඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම, මහජන ක්‍රියාකාරකම්වල වැඩිවීම, සේවා ස්ථානයට නැවත පැමිණීම සහ දෙවැනි මාත්‍රාවෙන් එකෙන් මාස හයකට පසු නිර්දේශ කරනු ලබන බූස්ටර එන්නත් ලබාදීම මන්දගාමී වීම මෙසේ ආසාදන වැඩිවීම සඳහා හේතු වී ඇති බව කියයි.
Read Moreඅනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
Read Moreමේ දින වල සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක තුන වන බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු හිරු බැස යෑමෙන් පසු බටහිර අහසේ එක පෙලට සිටින සේ දැක බලා ගැනීමට අපට අවස්ථාව ලැබෙන අතර, වසර 580 කට පසු සිදු වන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය නොවැම්බර් 19 වන දින සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
Read Moreඉන්දියානු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිත කරන්නන් සඳහා App වෙළෙඳසැල් 80ක් පුරා ණයදෙන යෙදුම් 1,100ක් තිබී ඇති අතර, ඉන් යෙදුම් 600කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ණය යෙදුම් බව කියයි.
Read Moreකොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අංශ විසින් විවිධ මාර්ගෝපදේශ නිකුත් කළත් අද (18දා) දිනයේදී තංගල්ල පරෙවි වැල්ල වෙරළ උද්‍යානයට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
Read Moreශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්ද්‍රේස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජාවක් පසුගියදා කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreයුක්රේනයේ නාවික හමුදාව නංවාලීම සඳහා බ්‍රිතාන්‍ය ගිවිසුමක් ගැන ආන්දෝලනයෙන් පසුව, එලැඹෙන දෙසැම්බර් වන විට ක්රිමියාවට නව පැරෂුට් රෙජිමේන්තුවක් යොදවන බව රුසියාව තහවුරු කරයි.
Read Moreපිළිමතලාව මහ විද්‍යාලයේ 8 වසර සිසුවකු පාසලේ දී කළ වරදක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම සිසුවා ගේ පියා පාසලට කැඳවන ලෙස එම විදුහලේ විදුහල්පතිවරයා සිදුකළ දැනුම්දීමකට බියට පත් වූ එම සිසුවා කම්බියක් යොදාගනිමින් ගසක එල්ලී සියදිවි නසාගැනීමට තැත්කිරීමේ ශෝකජනක සිද්ධියක් පේරාදෙණිය පොලිසියෙන් වාර්තා වේ.
Read Moreජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර තිබේ.
Read Moreපැපුවා නිව්ගිනියාවේ කොකෝපෝ සිට කිලෝමීටර 189ක් දුරින් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
Read Moreලක්ෂපාන සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයට ජලය පිරවීමේ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (18) දින මාර්ගගත ක්‍රමවේදය යටතේ සිදුවිය.
Read Moreලබන 22 වැනිදා සිට ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමු විය.
Read Moreඔක්තෝම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඩීසල් බැරලයක් ඩොලර් 93ක් වෙන විට පෙට්‍රල් බැරලයක් ඩොලර් 95යි. එහෙම නම් අපට ඩීසල් සහ පෙට්‍රල් හැදෙන 14:29 අනුපාතයට ගත්තොත් පෙට්‍රල් - ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි. නමුත් පෙට්‍රල් - ඩීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිල දී ගන්න ඩොලර් 197ක් අවශ්‍යයි.
Read Moreයාපනය වැල්වැටිතුරෙයි නගරසභාවේ 2022 වසර සඳහා වූ නව අයවැය එක් ඡන්දයකින් ඊයේ (17) දින පරාජයට පත්වීම හේතුවෙන් නැවත එය දින 14 කින් සංසෝධනය කොට ඉදිරිපත් කිරීමට සිදුව ඇත.
Read Moreඩෙංගු රෝගය වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.
Read Moreහම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272 ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ.
Read Moreඑළවළු හා හාල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතින බව ජනතාව චෝදනා කරයි උඩරට මෙන්ම පහතරට එළවළු කිලෝවක සිල්ලර මිළ මේ වන විට රුපියල් 400 පමණ වී ඇතැයි ජනතාව පවසති. සෑම හාල් කිලෝවක්ම රුපියල් 110කට ඒහා මිළකට අලෙවිවන බවද ඔවුහු පෙන්වා දෙති.
Read Moreරියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
Read Moreදැනට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.
Read Moreරුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විශාල මාළු තොගයක් අද (18) වාද්දුව ප්‍රදේශයේ මාදැල් දෙකකට හසුවී තිබේ .
Read Moreශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ United States Army Command and General Staff Collegeහි විශිෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. ( International Hall of Fame.)
Read Moreමුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂිත කළාපය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවරා ගනු ලබන්නේ ඒ අවට වගුරු බිම් පමණයි. ඒ හැර ඒ අවට පදිංචි කිසිම අයෙතුගේ නිවාස හෝ ඉඩම් පවරා ගැනීමක් සිදු නොකරන බව මම අනිවාර්යෙන්ම කියනවා. ඒ නිසා කිසිදු පුද්ගලයෙක් තමන්ගේ ඉඩම් හෝ තමන් වාසය කරන නිවාස අහිමි වේයැයි බියක් ඇති කර යුතු නැහැ.
Read Moreඅනුරාධපුරයේ ඉදි කෙරුණු සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.
Read Moreඅමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read More