අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාදීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.
ජනාධිපතිවරණයක් හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂය සඳහන් කරන බවත් කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම් බවත් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර පිටව ගොස් තිබේ.
Read Moreබත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියි.
Read Moreපළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටියේය.
Read Moreනැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කොට වගකිය යුත්තන්ට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබෙන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් අනතුරකට ලක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ තරගයෙන් ඉවත් වී තිබේ.
Read Moreබොරතෙල් පිරිපහදුව කිරීමෙන් මෙරටට අවාසි සිදු වනවා නම් පිරිපහදුව තාවකාලිකව නොව සදාකාලිකවම වසා දැමිය යුතු වන බවත් රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා එම ප්‍රකාශය අනවබෝධයෙන් සිදු කර ඇති බවත් එහිදී අදහස් පළ කරමින් බලශක්ති අමාත්‍යවරයා පැවසීය.
Read Moreමේ ආණ්ඩුවට වැඩියෙන්ම ප්‍රහාර එල්ල කරන නිසා තමන්ටත් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාටටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී (21) දා පැවසීය .
Read Moreමොන්ටොරෝ වර්ගයේ ජීප් රථ දෙකක් හා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් ව්‍යාජ ලෙස එකලස් කළ සැකකරුවන් තිදෙනෙක් අදාළ මෝටර් රථ සමගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreරට පාලනය කරන පක්ෂයට විනයක් තිබිය යුතු බවත්, විනයක් නැති පක්ෂයක් රට පාලනය කිරිම නිසා රටේ අර්බුධ රැසක් මතු වි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා පැවසිය.
Read Moreහිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනා අද (22) කොළඹ මහාධිකරණය හමුවේ කියවා භාර දී තිබේ.
Read More“රුපියල් 2600 ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500 ට ආපසු දෙන්න අපේ නායකයාට පුළුවන්. රනිල් වික්‍රමසිංහට රට බාර දෙන්න. පැය 48න් තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ලංකාවට ලබා දෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read More2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරු 5ට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා පැවැසීය.
Read Moreශාක පෝෂක සහ කෘෂි රසායනික යළි මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එයට සම්බන්ධ ජල තීරයන්වල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම සාමජිකයන් කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී එන්නත්කරණ වැඩසටහන යටතේ , ශ්‍රී ලාංකිකයන් වෙත තෙවන එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සදහා ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් 11/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreඅම්පාර අභයභූමිය තුළ පිහිටි හෙක්ටයාර 46.18ක භූමියක පිහිටි නාගරික හා සංවර්ධිත ඉඩම් ඉවත් කර නව මායිම් නැවත සකස් කිරීමට වනජීවී රැකවරණය, අලිවැට හා අඟල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කර ඇති බව වාර්තා වෙයි.
Read Moreස්පුට්නික් වී එන්නතෙහි පළමු එන්නත් මාත්‍රාව පසුගිය මාර්තු 23 වැනි දින සහ දෙවැනි එන්නත් මාත්‍රාව අප්‍රේල් 14 වැනි දින පූටින්ට විදගනු ලැබීය.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමූ මෙතෙක් ආරම්භ වී නොමැති 06 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද (22) සිට ආරම්භ වෙයි.
Read Moreරුපියල් මිලියන 100 ඉක්මවන ව්‍යාපෘති 332ක් අමාත්‍යාංශ 47ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම සංවර්ධන ව්‍යාපෘති වල කාර්යක්ෂමතාව 2021 තෙවැනි කාර්තුව වන විට සමාලෝචනය කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රථිපල අපේක්ෂිත පරිදි ලබාදීමට ඇති ගැටලු රාශියක් ඇති බව ප්‍රගති සමාලෝචනයේදී හා ඒවායේ වැඩබිම් පරීක්ෂාවේදී අණාවරණය වී තිබේ.
Read Moreලොව විශාලතම මෝටර් රථ වෙළඳපොල වන චීනයේ මෙම වසර අවසන් වන විට ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව මිලියන 300කට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරයි.
Read Moreරාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හෙට (22දා) උදේ 9.30 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණෙන ලෙසට සිරිල් ගාමිණි පියතුමන්ට දන්වා යැවු බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව සහ රුසියාව අතර යළින් ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (21දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreමේ වනවිටත් එන්නත්කරණය සිදුකෙරෙන බැවින් එන්නත් ලබානොගත් ජනතාවට වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreවිදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන්, පසුගිය සතිය තුළ සහතික කිරීමේ සේවා අඩාල වූ අතර සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූ බව කාරුණිකව දන්වා සිටිමු. මීට අමතරව ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreකාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.
Read Moreඉරිදා නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යය නව කොවිඩ්-19 ආසාදිතයන් 40,000ක් ඉක්මවා ලියාපදිංචි කර ඇති අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9,845,492 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ නුවර - කෙළඹ දුම්රිය ගමන් හෙට (22දා) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීමත් සමඟ,’’සිසු සැරිය’’ බස් රථ 1400 ක් එක් කරන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More