මන්ත්රීවරුන්ට ඇතිවූ පීඩනය කථානායක හෙළා දකියි
මෙම දින කිහිපය තුළ මන්ත්රීවරු පත්ව සිටින පීඩාව තමන් හෙළා දකින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
මෙම පීඩාවන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස තමන් පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවද ඔහු පැවැසීය.
මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තම වගකීමක් බවද ඔහුද පැවැසීය.
popular news
-
අමිල Wednesday, 06 April 2022 05:43 PM
ඈ බන් එතකොට මිනිස්සුන්ට ඇතිවුන පීඩනය උබේ අහවල් එකාද හෙලා දකින්නේ.මෙච්චර කල් උබ දැක්කේ නැත්ද????
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

