ජනපති ඉල්ලා අස්වෙන්නේ නෑ
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ජනපතිවරයාට 69 ලක්ෂයක ජනවරමක් ඇති බවත් මෙම ගැටලු විසඳන බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
popular news
-
Wimal Wednesday, 06 April 2022 11:37 PM
Bellen allla elyatadanakan balan innawada
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

