බස්නාහිර කතෝලික පාසල් වැසෙයි
රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මේ මස 4 දින සිට 8 දින දක්වා බස්නාහිර පළාතේ සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් වසා තබන බව කතෝලික පුද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි ගැමුණු ඩයස් පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයිි.
popular news
-
Jayampathi Sunday, 03 April 2022 08:32 AM
රෝමානු කතෝලික පාසැල් කලින්ම වසනවා.පවත්නා තත්වය සැළකිල්ලට ගෙන රජයේ පාලිත පාසැල් ද වැසීමට ඉඩ කඩ ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

