ඉන්දීය ණය පහසුකම යටතේ ශ්රී ලංකාවට ඩිසල් තොගයක් ලැබීමත් සමග දැනට සිදුකරන දීර්ඝ විදුලි කප්පාදුව හෙට දිනයේදි පැය1 විනාඩි 40 කට සීමා කර තිබේ.
ඒ අනුව හෙට පස්වරු 5.30ත් 10.30 අතර කාලයේදී මෙම විදුලිය කප්පාදුව සිදුකිරීමට නියමිතය. මීට පෙර හෙට දිනයේදීී පැය 6ට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කරන බවට නිවේදනය කර තිබුණි.
හෙට විිදුලය කැපෙන හැටි - https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/04/Final-E-03-04-2022-Power-Interruption-Schedule-full.pdf