කොට්ටාව, මාකුඹුර බස් පර්යන්තයේ සිට අන්තර් පළාත් නව බස් සේවාවක් ලබන මාසයේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා සිටියි.
අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද(27) සිට ලබාදෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.
Read Moreකාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන සිම්බාබ්වේ වෙත ගොස් තිබේ.
Read Moreඒ අනුව දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ලෙසෝතෝ, නැම්බියා යන රටවලින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.
Read Moreවසරකට වැඩි කාලයක් පුරා, චීනය සහ රුසියාව නිර්මාණාත්මක ආකාරයෙන් විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනවලට අදාළ සහයෝගීතා සහ හුවමාරු ක්‍රියාකාරකම් 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ජනපති ෂී ජින්පිං පවසයි.
Read Moreකොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු කරමින් සිටි නාවික හමුදා සෙබළෙක් එහි ඉහත මාලයෙන් වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreදකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එය අවධානය යොමුකළ යුතු ප්‍ර භේදයක් ලෙස නම්කර තිබේ.
Read Moreචීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින් වැඩි දියුණු කරන ලද මෙම චන්ද්‍රිකාව උසස් තත්ත්වයේ හඬ, දත්ත සහ ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ සේවා සැපයීමට සමත් වේ.
Read Moreගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටි.
Read Moreමේ පිළිබඳව කළ විමර්ශනයේදී ගෑස් ලිප, ගෑස් සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ වයරය ගැලවීමක් හෝ පිළිස්සීමක්, උණුවීමක් හේතුවෙන් සිදුවූ ගිණි ගැනීමක් නොවන බවට අණාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.
Read Moreමෙම නිවේදනයට අනුව 2022 ජනවාරි 15 වැනි දින දක්වා අවම කාර්ය මණ්ඩල සේවයට කැඳවීමටත්, නිවසේ සිට රාජකාරී කිරීම ධෛර්යමත් කිරීමත්, අත්‍යවශ්‍ය නොවන වැඩසටහන් සීමා කිරීමටත් නියෝග කර තිබේ.
Read Moreපනාමුරේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙක් මිය යෑමට විරෝධය දක්වමින් මාර්ග අවහිර වන පරිදි පසුගිය 17 දා විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් අතරින් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreසංයුතිය වෙනස්වීම ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට හේතුවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreමධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මගී බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වී නිවසක් මතට කඩා වැදීමෙන් අනතුර සිදුවෙයි.
Read Moreසියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින අරලියගහ මන්දිරයේ දී අවධාරණය කළේය.
Read More1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරකසභාවේ අනුමැතිය හිමිවිය.
Read Moreදකුණු අප්‍රිකාවෙන් හඳුනා ගනු ලැබූ ඉතා ශීඝ්‍ර පැතිරීමේ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේදය නිසා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) සිය පළමු අමාත්‍ය රැස්වීම කල් දැමීමට තීරණය කර තිබේ.
Read Moreආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් දේශීය වශයෙන් නිෂ්පාදිනය කළ ආරක්‍ෂිත උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂාව සදහා ලබාදී තිබේ.
Read Moreඑළඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන දිනයන්වලදී දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වෙනුවෙන් විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට යොමු කරවීම සඳහා රට තුළ ඇති ආයෝජන අවස්ථා පුළුල් කළහැකි ආකාරය පිළිබඳව සොයා බැලීමේ විධිමත් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඇරඹීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreආසියානු දුනු විදීමේ සංගමයේ කමිටු සාමාජිකාවක ලෙස පත්වීමට ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සෙනෙවිරත්න මහත්මිය සමත්වූවාය.
Read Moreලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් කිහිපයක් මේ වන විට භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු හමුවේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දුන්නේය.
Read Moreකොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreකොවිඩ් රෝග ලක්ෂණ නොමැතිව රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග කොළඹ ප්‍රදේශය තුලට වැඩි රථවාහන ප්‍රමාණයක් ඇතුල්වීම නිසා ඇතිවන දැඩිවාහන තදබදය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ඩ්‍රෝන යානා යොදගනිමින් මෙලෙස නීරීක්ෂණය කරන ලදී.
Read Moreපොලිස්පතිවරයාට නොවැම්බර් 29 ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි ලබා දී තිබේ.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreකෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමේ ගිවිසුමට එරෙහි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
Read Moreත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශවසීන් හට ආරක්‍ෂිතව එම කළපු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂිත මගී යාත්‍රා සේවාවක් 2021 නෙවැම්බර් 25 න දින සිට ආරම්භ කෙරිණි
Read More